ලංකාවෙ වමෙන් බිහි කළ විශිෂ්ටතම සංගීතවෙදියා කේමදාස –එරික් ඉලෙයප්ආරච්චි

ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස
සංගීත ඥාණය සහ සමාජ දෘෂ්ටිය

ලංකාවෙ වමෙන් බිහි කළ විශිෂ්ටතම සංගීතවෙදියා කේමදාස –එරික් ඉලෙයප්ආරච්චි

ලංකා ඉරිදා සංග‍්‍රහයෙන් උපුටනය 02-11-2008

මාස්ටර් ගේ සමාජ දෘශ්ටිය ඔහුගේ නිර්මාණ වලින් පිළිබිඹු වුණේ කොහොමද ?

මාස්ටර් ඔහුගේ නිර්මාණ වලින් උගන්වන්න හැදුවෙ ලංකාවෙ වම දේශපාලනික වීම පමණක් නොව කලාත්මක වන්නේ කොහොමද කියන එක. ඒ සඳහා විශිෂ්ට ධනේශ්වර සංස්කෘතිය නිර්ධන පංතිය අවියක් ලෙස භාවිත කරන්නේ කොහොමද කියන එක. ගොලු හදවතින් උගන්වන්නේ ලංකාවෙ වමට ලව් කරන හැටියි. ලංකාවෙ වමට මුහුද දිහා බලන හැටි තමයි ඹබරු ඇවිත් තුලින් උගන්වන්නේ. මාස්ටර්ගේ මනසේ හිටපු පාඨකයා වුනේ ලංකාවෙ වාමාංශික මිනිසා.

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්