තාප්පයට මුත‍්‍ර කරන නැටුම
තාප්පයට මුත‍්‍ර කරන නැටුම
නගර බිහි දොර
වටදාගෙය පවුර පාමුල
ඩෙනිමක් එකම රිද්මයකට
දෙපැත්තට පැද්දෙමින්
මුත‍්‍රා කරයි
රිද්මය
තාලය
වෘන්දය
විරිත
ශ‍්‍රැතිය
සියල්ල ඇත
මුත‍්‍රා බහුවලය
දෙපැත්තට
සයිනාකාර හැඩයෙන්
සරල අනුවර්තී චලිතයේ
කන් පෙත්ත මත දිලෙන
බ්ලූටූත් කර්ණසංඛය
ජිවිතයට ඇවැසි
රමණිය රිද්මය සපයන
යුධ මද කිපි ගිනිලන
වට පිටක
සිය බර හෑල්ලු කරවන
මුත‍්‍රා නර්තන...
ඊ ඒ ඩොසන් ප‍්‍රීති
20090122
නගර බිහි දොර
වටදාගෙය පවුර පාමුල
ඩෙනිමක් එකම රිද්මයකට
දෙපැත්තට පැද්දෙමින්
මුත‍්‍රා කරයි
රිද්මය
තාලය
වෘන්දය
විරිත
ශ‍්‍රැතිය
සියල්ල ඇත
මුත‍්‍රා බහුවලය
දෙපැත්තට
සයිනාකාර හැඩයෙන්
සරල අනුවර්තී චලිතයේ
කන් පෙත්ත මත දිලෙන
බ්ලූටූත් කර්ණසංඛය
ජිවිතයට ඇවැසි
රමණිය රිද්මය සපයන
යුධ මද කිපි ගිනිලන
වට පිටක
සිය බර හෑල්ලු කරවන
මුත‍්‍රා නර්තන...
ඊ ඒ ඩොසන් ප‍්‍රීති
20090122
Comments
Goood