I am Freelance! බූන්දි වේබ් අඩවිය සමග මගේ කිසිදු සම්බන්ධයක් නැත!- ඊ ඒ ඩෝසන් ප්‍රීති
බූන්දි වේබ් අඩවියේ සමහර තැන්වල මගේ නම සටහන් වී ඇත්තේ මා කලකට පෙර එහි ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ නිසාවෙන් සහ මාගේ නිර්මාණ සහ ලිපි එහි පළ වූ හෙයිනි.
පසුගිය අගෝස්තුවේ සිට මම බූන්දියෙන් සහමුලින්ම ඉවත් වී ඇත්තෙමි. දැන් මා එහි කිසිදු ක්‍රියාකාරිත්වයක් හා සම්බන්ධ නැත. එමෙන්ම මාගේ නිර්මාණ හෝ වෙනත් කිසියම් ලේඛණයක් හෝ බූන්දියේ පළ කිරීමට කැමැත්තක් ඇත්තේ ද නැත. අවසර ද දී නැත. එය මවිසින් බූන්දියේ වැඩ දෙපාර්තුමේන්තුවට දන්වා ඇත. එනයින් දැනට දිස්වන මාගේ නම එහි මා කලකට පෙර පළ කළ ලිපි සහ නිර්මාණ නිසාවෙන් බව සියල්ලන්ගේ දැන ගැනීම පිණිස මෙලෙස සටහන් කරමි.
ඊ. ඒ. ඩෝසන් ප්‍රීති

Comments