සමරගෙන් සේදී ගිය පාට සමග එක කවිය සිය වරක්


සමරගෙන් සේදී ගිය පාට සමග එක කවිය සිය වරක්

සමර විජේසිංහගේ සේදී ගිය පාට කෙටි කතා එකතුව සමග එක කවිය සිය වරක් කවි එකතුව ජනගත කිරීමේ උළෙල ඉකුත් මැයි 29 දින සෞන්දර්ය විශ්ව විද්‍යාලයීය පරිශ‍්‍රයේදී පැවැත්විණ. එම උළලේ මුලසුන ආරියවංශ රණවීර විසින් හොබවන ලද අතර, සමන්ත හේරත් විසින් සමරගේ කවි පිළිබඳව ද පියල් කාරියවසම් විසින් සමරගේ කෙටි කතා පිළිබඳව ද දේශන පවත්වන ලදී. මේ කෘති දෙක විශද ප‍්‍රකාශන ලෙස එළි දැක්විණ. මෙය සමරගේ සිව්වන කෙටි කතා සංග‍්‍රහය (චූල ගායිකාව, ගෝත‍්‍රිකාව සහ නොසිදුවීම් කිහිපයක්) වන අතර කවි පොතක් එළි දැක්වූ මුල්ම අවස්ථාවයි.



කෙටිකතාකරණය රේඛීය කඩදාසි කලාවකින් බහුමාන වචන කලාවක් ලෙසට පරිවර්තනය කරන්නට සමර දරන උත්සාහය සිංහල කෙටිකතා කලාව තුල කෙටිකතා විද්‍යාව්ක්‍ රෝපණය කරන්නට ඇවැසි සරැපස සහිත රෝපණ මාධ්‍යයක් නිර්මාණයට පුරෝගාමී වන්නේ යැයි මට සිතේ.

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ක්වොන්ටම් ලෝකය-2009 මාර්තු 31