සැරද පෙප්සි!
නව සඳ බැලීම
එන්න පුතේ එන්න දුවෙ
අන්න බලන් සඳ
එය මත පෙප්සි ලකුණ සොඳ !
නැකතට දැන් ගනිනු පුතේ එක දෙක තුන...පහ
අන්න බලන් එක මොහොතක පෙප්සි නැතිව සඳ
විනාඩි තුනකට පමණක් සඳ අප වෙත පෑ
පෙප්සි සමාගමට මෙන්න අපගේ ගරු සරු
සැරද පෙප්සි!
2012 දී සිංහල දෙමල අවුරුදු සමයේ නව සඳ බැලීමට පෙර රජය විසින් විශේෂ ඉල්ලීමක් කිරීමෙන් පසු චිරාත් කාලයක් පවත්වා ආ නව සඳ බැලීමෙ චාරිත‍්‍රය ගැන සලකා බලා පෙප්සි සමාගම විනාඩි තුනකට සඳමත ලේසර කිරණ මගින් හෙලා ඇති සිය ලොගෝව ඉවත් කර දුන්නේය.
ඒ විනාඩි තුන සඳහා ශ‍්‍රී ලංකා ජනරජය සහ ඉන්දියාවෙ නව සඳ බලන චාරිත‍්‍රය පවත්වා ගෙන යන ප‍්‍රාන්තයන් සියල්ල එකතුව ඇමරිකන් ඩොලර් මිලියන තුනක් පෙප්සි සමාගමට ගෙවීය.
අලුත් අවුරුදු සමරන සියලු ජාතීන් විසින් මෙ නව සඳ බැලීමෙ චාරිත‍්‍රය පවත්වා ගෙන යනු වස් අලුත් බද්දක් ඒ ඒ රජයන් විසින් කැබිනට අනුමැතියෙන් පවත්වන්නට යෙදුනි.
ජනතාව චාරිත‍්‍ර වාරිත‍්‍ර පවත්වා ගෙන යනු පිණිස බද්දකට පිවිසෙන ෙඓතිහාසික අවස්ථාවට සතුටින් දායක විය.
[මසකට පෙප්සි කුඩා බෝතල හතරක් හෝ ලීටරයේ බෝතල එකක් පරිභෝජනය කළ බිල්පත් ඉදිරිපත් කිරීමෙන් මෙ බද්දෙන් නිදහස් විය හැකි බවට අතුරු පණතක් ද සම්මත විය.]

Comments
කරන්න එපා. . .
සැන්ඩියට ඔච්චරයි තියෙන්නෙ!!!!
ISA (I) eke tamai issellama advertising patan ganneee.....
balapankoo
@ම පේප්සි දැම්මේ එකේ ඇඩ් එකත් එකේ ලාජනයත් නිසයි. කොකා කොලා අපේ ලේ පාට වල අයිතිය ගන්න බැරි නෑ!
So as a neo-pagan I would say "Hands Off Sacred Moon!"
Not only Indians, Sri Lankans look at moon as a religious ceremony... ;)