ප‍්‍රචාරණ දැන්වීම්
ප‍්‍රචාරණ දැන්වීම් on moon: hurry up!
අන්න හඳ මත
පෙප්සි සලකුණ!
පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
පෙප්සි බොතලයක දාලා
ඒ පුන් සඳ මම උගුරට බොන්නම්
ආතර් සී ටත් පහක් දමා
අන්න බලන් සඳවට කැරකෙන චන්දිරිකාවෝ
අන්න බලන් සඳමත උන් හෙලන කිරණ දහරාවෝ
අන්න බලන් සඳ මහ තිරයක් වී වෙළඳ ලකුණු පැහැරුවෝ
අන්න බලන් සඳ හාවා පනින ලක ගින්නට ලේසරයෝ
වෙළඳ ප‍්‍රචාරණ දැන්වීම්
සඳ මත ඔබෙ ව්‍යාපාරික සලකුණ
මුළු ලොවට පෙන්වන්න
පැයකට ඩොලර් මිලියනයයි
පිස්සු හැදෙන සඳ!
අන්න හඳ මත
පෙප්සි සලකුණ!
පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
පෙප්සි බොතලයක දාලා
ඒ පුන් සඳ මම උගුරට බොන්නම්
ආතර් සී ටත් පහක් දමා
අන්න බලන් සඳවට කැරකෙන චන්දිරිකාවෝ
අන්න බලන් සඳමත උන් හෙලන කිරණ දහරාවෝ
අන්න බලන් සඳ මහ තිරයක් වී වෙළඳ ලකුණු පැහැරුවෝ
අන්න බලන් සඳ හාවා පනින ලක ගින්නට ලේසරයෝ
වෙළඳ ප‍්‍රචාරණ දැන්වීම්
සඳ මත ඔබෙ ව්‍යාපාරික සලකුණ
මුළු ලොවට පෙන්වන්න
පැයකට ඩොලර් මිලියනයයි
පිස්සු හැදෙන සඳ!
Comments
බඩ පැලෙන්න හිනා....:D
Perhaps more relevant is Asimov’s ‘Buy Jupiter’ where ETs buy/lease Jupiter to make it the biggest bill board in universe (aimed at space travelers) Interestingly the payment are in energy units and not currency.
Great to see sporadic creative ideas in otherwise barren filed of Sinhala poetry.