දඩයක්කරු සොයමි

දඩයක්කරු සොයමි

අහසේ තරු දැක්කාකාකාකාකාකාකාකාක
සඳ නැති රාත‍්‍රී ආකාසයේයේයේයේයේයේ
තතතතතරු පොකුරුවල නම් සිතේ මැවුනා
ඔඔඔඔඔරායන්-ලියෝ -ස්කෝපියස්ස්ස්ස්
සිසිසිංහයෙක් වාගෙමයි ලියෝයෝයෝය
ස්ස්ස්කෝපියස් ;ස් ;ස් ;ස් ;ස් ;ස් ;ස් ;ස් ;ස්
දදදරුණු ගෝනුස්සෙක් වාගෙමයියියියියියි
ඒත් ඒ එක රුවක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්
දැක්කෙ නැහැ තරු අතරරරරරරරරරරරරර

මගේ සිත පමණක් දකියි
ඒ දඩයක්කරු; ඔරායන්
අමෝරා සිය අසිපත
හඹා යන සිය ගොදුරු
දඩ බල්ලන් ද සමගින්
අහස් ගග කලතමින්

තරු විතරක්ම පෙනෙන
මගෙ ඇසට
දඩයක්කරු නොපෙනෙන්නේ
මන්දැයි විමසමි මම

ඩෝසන් ප‍්‍රීති
200905

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

AI යුගයේ Humanities: විද්‍යාවට පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න