සබඳ හදවත ඇත්තේ සිරුරෙන් පිටතය
දෑත් දෙපසට විහිදා
අත් කර ගනිමි අවකාශය
එපමණි
අත්කර ගත හැකි උපරිමය
හැකිලෙමි
දැන දිග පළල
පොළොව මත වපසරිය එම සම
දිනෙක වැළලීමට නියමිත කය
ගැහෙන්නට ඇත වම් උරතුර
කුස හොත් මොහොතක සිට
ටික් ටික් හඩින් පැන යන
ජීවිත ඔරලෝසුව
කොතරම් කුඩා ද එය?
මිට මෙළ වු තරමට අත
පමණ වේ හදවත ද
හදවත හිස් වූ කල
සැතපෙන වලේ
හිස් බව
පිරී යනු ඇති
20/06/2014
අත් කර ගනිමි අවකාශය
එපමණි
අත්කර ගත හැකි උපරිමය
හැකිලෙමි
දැන දිග පළල
පොළොව මත වපසරිය එම සම
දිනෙක වැළලීමට නියමිත කය
ගැහෙන්නට ඇත වම් උරතුර
කුස හොත් මොහොතක සිට
ටික් ටික් හඩින් පැන යන
ජීවිත ඔරලෝසුව
කොතරම් කුඩා ද එය?
මිට මෙළ වු තරමට අත
පමණ වේ හදවත ද
හදවත හිස් වූ කල
සැතපෙන වලේ
හිස් බව
පිරී යනු ඇති
20/06/2014
Comments
Had you always been thinking to upgrade the pavers of the patio.
This is particularly useful if your backyard is not fenced in.
Here is my blog post ... backyard landscaping ideas; toboganium.com,