Wednesday, February 4, 2009
ආදරෙයි මම තවම
ආදරෙයි මම තවම
නිවමි ලන්තෑරුම
නොපෙනෙන්න නුඹෙ
බඩගිනි ඇස් යුවල
තරුළු වෙමි
තවත් ඇටකටු වලටම
උණුසුම් සුසුම් අතරින
සොයමින් එදවස
තුරු ලපළු මඩුළු යට
තලා පොඩි කල
ගඳපාන මල් සුවඳ
ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 2006
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment