Wednesday, February 4, 2009
ආදරෙයි මම තවම
ආදරෙයි මම තවම
නිවමි ලන්තෑරුම
නොපෙනෙන්න නුඹෙ
බඩගිනි ඇස් යුවල
තරුළු වෙමි
තවත් ඇටකටු වලටම
උණුසුම් සුසුම් අතරින
සොයමින් එදවස
තුරු ලපළු මඩුළු යට
තලා පොඩි කල
ගඳපාන මල් සුවඳ
ඊ ඒ ඩෝසන් ප්රීති 2006
0 කුළිය:
Post a Comment
Newer Post
Older Post
Home
View mobile version
Subscribe to:
Post Comments (Atom)
0 කුළිය:
Post a Comment