
එකම පසෙක සිටිය යුතු උන්
මගේ හදවත රිදුම් දෙයි
කැකෑරෙයි ගත රුහිරු
ඉහිරී යයි සුසුම් පොදි
ඉරි තලයි ඇස් බොඳව යයි
දෙපසක තල්ලු වෙන දෑත්
එකම පසෙක සිටිය යුතු උන්
දෙපසකට බෙදී ඇති සැටි
ඉරි තලයි ඇස් බොඳව යයි
මගේ හදවත රිදුම් දෙයි
කැකෑරෙයි ගත රුහිරු
ඉහිරී යයි සුසුම් පොදි
ඉරි තලයි ඇස් බොඳව යයි
දෙපසක තල්ලු වෙන දෑත්
එකම පසෙක සිටිය යුතු උන්
දෙපසකට බෙදී ඇති සැටි
ඉරි තලයි ඇස් බොඳව යයි
මම මිට ගොඩ කාලෙකට පෙර කවියක් කියෙව්වා පත්තරෙක තිබිලා එකේ තිබුනේ මෙ වගේ අදහසක්
ReplyDeleteඋබ පන්තියේ පලවෙනියා
මම අන්තිමයා
උබ කැම්පස් ගියා
අට පාස් මම පොලිසියට ගියා
මම අම්මාට කන්න දෙනවා
උබ තාමත් අම්මාගෙන් කනවා
(මට මෙ පින්තුරය දැකලා එ කවාය මතක් උනා)
මට නම් හිතෙන්නේ මේගොල්ලෝ ඉන්නේ එකම පැත්තක අත් අල්ලගෙන ඒත් මැද තියන කහ යකඩ සැකිල්ල මෙයාලව වෙන් කරවන්න හදනවා.. මංදා මට ටිකක් මොලේ විකාර වේගෙන එනවා
ReplyDelete