ජීවිතය ගැන අපමණ කතන්දර
මිමිණෙයි
හමු නොවන හැම හමු වීමකම
කල් දැමූ යම් දවසකට
ජීවිතය ගැන එක නිමේෂයක්
රැව්දෙයි
හමු වූ විට හමු නොවන බව
යලි කිසි දිනෙක...
මහේෂ් මුණසිංහගේ පියාණන්ගේ අභාවය නිමිත්තෙන් වෙන්වන්නට මොහොතකට පෙර හෝ ඔහුට හමු නොවූ ඒ ප්‍රියාදර පියාණන් සිහිවනු පිණිස ලියා තබමි.
නිවන්සුව අත්වේවා ..!!!
ReplyDeleteඔහුට නිවන් මාර්ගයේ දොරටු ඇරේවා
ReplyDeleteපියාණන්ට නිවන් සුව!
ReplyDeletehenryblogwalker the Dude