කවියා දුටු ගණිකා ස්ත‍්‍රී නිමිත්ත
රොස පෙති යුගලකි
තැලී ගිය දස දහස් වර
රාගී සරා සඳ
වැදි වැදී පොලා පැන
නිමක් නැති තැවුම් ඉවසන
රොස පෙති යුගලකි
මැද ඇගේ දග යුග
එදෙස මම බලා හිඳිමි
නොවෙ ප‍්‍රාණය
පුරුෂ නිමිත්තට
තලන්නට ඔය රොස පෙති යුග
අනන්ත වරෙක ඔය
සලෙල මිටි පහර කෑ
රොස පෙති යුග කියයි ඒ දුක
"මහත්තයා ඇයි
කල්පනා කරන්නේ
ආව කාරිය කරන් යනු මැන
අමතක ද කට්ටිය
තව එළියේ බලං බව?"
ඩෝසන් ප‍්‍රීති
200904
Karanna deyak ne eka eyage Job eka kalu gal kadana genunnge athwala karageta enawa ewage thamai anith awayawth
ReplyDeleteමට මෙ කවිය කියවපු ගදන් මතකයට අවෙ විදිසරණ ලදුනේ ගිතය එහිත් නිමිත්ත මෙයමයි.
ReplyDeleteඑවාගේම අයියේ බ්ලෝග් එකේ කලු වර්ණය නිසාත් ලිපියේ අකුරු වල වර්ණයත් නිසා පැහැදිලිව පෙන්නේ නැ
ReplyDeleteසිනමා රූප වැලක් මගේ ඔලුවේ මැවෙනව! මට නම් සෞම්‍ය ලියනගේ වටා ගෙතුණු මොකක්දෝ රූප පෙළක් මැවෙනව!
ReplyDeleteමාලතී නුඹයි සිංදුවත් අහල බලන්නකෝ
ReplyDeleteඋඹ බබා දන්නෙම නැහ... ඒ කෙල්ලො කීප දෙනෙක් එක්ක ඉන්න බව.. නිකං බෝධිසත්ව කතා දාන්න එපා... ලිය වැඩේ කරගෙන වරෙං දඹුළු ගිහිල්ලා තලගොයි මරන්න එපා..
ReplyDelete