Monday, March 23, 2009

ප‍්‍රවෘත්ති -මහේෂ් මුණසිංහ

ප‍්‍රවෘත්ති

ඇන්ටෙනා
කූරුවලින් පෙරී
මිදුලේ තිබිලා
ඇහිලූවා
හෙණ තොගයක්

‘හත්දෙයියනේ
කී දාහක් මරලද
මේ ටිකට’

මහේෂ් මුණසිංහ

1 comment:

  1. කථාව නමි සහතික ඇත්ත තමයි!!!!!

    ReplyDelete