Monday, March 23, 2009
ප්රවෘත්ති -මහේෂ් මුණසිංහ
ප්රවෘත්ති
ඇන්ටෙනා
කූරුවලින් පෙරී
මිදුලේ තිබිලා
ඇහිලූවා
හෙණ තොගයක්
‘හත්දෙයියනේ
කී දාහක් මරලද
මේ ටිකට’
මහේෂ් මුණසිංහ
1 comment:
Kanch
3/31/2009 10:12 AM
කථාව නමි සහතික ඇත්ත තමයි!!!!!
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
‹
›
Home
View web version
කථාව නමි සහතික ඇත්ත තමයි!!!!!
ReplyDelete