චන්ද්‍ර පාෂාණය
නොඉපදුන අයිකරස්
මම තවම ඬේඩලස්
නැත අලුත් අදහසක්
සිපිරි ගේ බිඳිනු වස්
හිරු දවන ඉටි බැඳුන අපෙ පරණ පියාපත්
ඉගැන් වූ පාඩමත් සිත දරන් විඩාපත්
රාත‍්‍රියේ පියාඹා ගොස් චන්ද්‍ර මණ්ඩලේ
චන්ද්‍ර පාෂාණයක් රැගෙන එල්ලමුකො අප පැලේ
ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 2007
No comments:
Post a Comment