කනත්තක ඇති බියකරු
ගූඨ
හුදකලාව
විතරක් නොවෙයි...
මිනීමල් සුවඳ?
කනත්ත මතුපිට-කාටත් පෙනෙන
...
...
කනත්ත යට
ලොව සියළු සබඳතා විසින් ගැලවී
අනන්ත රින ඩෙසිබලයක නිහඩතාවය මැද
අත පය සොලවා ගත නොහැකි
ලැටරල පාංශු පීඩනයේ තෙරපී
එම්බාම් රසායන
මීනි සැන්ට් සුසුවඳ මැද්දේ
දැනිය හැකි හුදකලාව
මට දැනුනා...
[හදිසියේ පණ ගැන්වූ
නිර්දය ලෙස මරා දැමුන හදවත
මිහිදන්ව
හුදකලාවෙක
මහ පොළව යට සිර වූ විට]
අවමංගල ස්තූතිය කියවද්දී!!!
07/03/2014
උඩින් ලියු තදබල ස්වයං විවේචනයක් හා සහෘද ඇගයුමක් යට පුද්ගල සත්යාවබෝධයක් හා අනේ තොපි මැටි රැල කියන උපහාසයක් දැනුනා මට කියචද්දී.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහදිසියේ පණ ගැන්වූ
ReplyDeleteනිර්දය ලෙස මරා දැමුන හදවත
මිහිදන්ව.....
අපූරුයි වචන ටැක්සියේ පද බැඳුම්...
අපුරුයි
ReplyDeleteඅදයි මම වචන ටැක්සියට නැග්ගේ.. කියලා වැඩක් නැ මේ ටැක්සිය ඩිෆෙන්ඩර් පරාදයිනේ..
ReplyDelete