මා ලද SMS පණිවිඩයක්!
පිණක් කරගන්න... අම්පාර වරාපිටිය ඉස්කෝලෙ පුංචි දුප්පත් පාසැලක්. අපි ඒ පාසැලේ පුස්තකාලයට පොත් ටිකක් දෙන්නයි යන්නයි හදන්නේ. ඉතිං අපට ඔබේ උදව් ගොඩක් වටිනවා. දරුවන්ගේ දෙනෙත් පාදන්න පොතකින් හෝ ඊට වැඩි ඕනම විදියකින් මේ පිංකමට දායක වෙන්න.
කතා කරන්න ගාමිණි බස්නායක 0716015434 ලහිරු කිතලගම 0715468431
අපි ඔබ කතා කරනකම් බලං ඉන්නවා.
කෙටි පණිවිඩය එව්වේ 0715303534
මචං මේක මම මගේ බ්ලොග් එකේත් දාන්නම් කමක් නෑනේ.
ReplyDeleteදුකා ගේ පෝස්ට් එකේ ලිංකුව හරහා ආවේ මේ වැඩේට සහායක් දෙන්නම්.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
නවම්ට දැනටමත් මේ ගැන අනිත් අය කියලා.
ReplyDeletehttp://nawammawatha.wordpress.com/2013/02/11/තොරතුරක්-අවශ්%E2%80%8Dයයි/
අනිවාර්යෙන්ම අපි හැකි අයුරින් උදව් කරමු.
ReplyDelete