වැහැරී ලප කැළැල් වැකි
යොවුන් සඳවත දුටිමි.
කම්හල් කහට නැවතුණ
රතු මතු නො කළ රතැඟිලි
නැවුණු ඉරි යළිදු නො මැකෙන
පොඩිවුණු කමිසය තුළ
හැඳිනිමි ගැලූ දහදිය සුවඳ.
සමනළ පන්ති අතහැර
සහතික දමා පා පිස්නාව
උදෑසන හිරු රැගෙන
නිලූනයනියේ ඔබ හඬවන
කම්හල් යතුරු ස්වර
සුනිල් ලීවානගේ
http://www.silumina.lk/punkalasa/20090215/_art.asp?fn=ar09021514
මට ලියන්න වෙලාවක් නැහැ. මම ලියන ඒවා ඒතරම් ලස්සනවත් වැදගත් කමක්වත් නැහැ.
ReplyDeleteනිකම් මිනිස්සුන්ගෙ වටින කාලය නාස්ති කරනවට වඩා මෙ වගේ දවස්වල කරන්න ඔන මට හිතෙන හොඳ ඒවා ටයිප් කරලා මෙතන දාන එක...
ඒකත් හොඳ වැඩක්නේ නැත්නම් මෙ වගේ වැඩිය නෙට් එකේ ප්රසිද්ධ නැති ඒත් පත්තරවල කවි ලියන අයව හඳුන ගන්න ඔය අයට ලැබෙන ඉඩකඩත් අඩුයි නේ...