tag:blogger.com,1999:blog-7379022571626077035.post8867904431546719631..comments2023-09-19T18:31:56.993+04:00Comments on වචන ටැක්සි: සියළු ඇනෝනිමස්ලාට ආදරෙන්ඩෝසන්http://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-7379022571626077035.post-28938116758769224572009-04-22T08:48:00.000+04:002009-04-22T08:48:00.000+04:00හොද කාලානුකුල නිර්මාණයක්.අද Anonymous මේ බ්ලොග් අව...හොද කාලානුකුල නිර්මාණයක්.අද Anonymous මේ බ්ලොග් අවකාශය තුල පිලිලයක් වෙලා.හොද නිර්මාණකරුවන්ව මර්ධනයට ඔවුන් යොදා ගන්නවා.සම්හරු තමන්ගේ බ්ලොග් අඩවියේ ප්‍රතිචාර වැඩි කරගැනිම Anonymousලා හදනවා.දිලාන්https://www.blogger.com/profile/12879372996525102411noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-75264651841527932932009-04-21T11:13:00.000+04:002009-04-21T11:13:00.000+04:00කදිමයි!කදිමයි!Kasunhttps://www.blogger.com/profile/07210903584277828219noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-77317649409494177672009-04-20T09:09:00.000+04:002009-04-20T09:09:00.000+04:00Shishta lesa kunuharupa kiyanna igena ganna wishis...Shishta lesa kunuharupa kiyanna igena ganna wishishata athwalak!

Machan,
Mun mewa walin igena ganiyi. Adu gane nirmanasheeliwa kunuharupa kiyana widiha.
mage adahasa nam,
Kunuharupayak wunath wadinna liyanna krama thiyanawa.Koombiyahttps://www.blogger.com/profile/05132076975151845412noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-41835156976862399752009-04-18T18:30:00.000+04:002009-04-18T18:30:00.000+04:00වචන අඩුවෙන් පාවිච්චි කරල ලොකු දෙයක් කියල තියෙනවා න...වචන අඩුවෙන් පාවිච්චි කරල ලොකු දෙයක් කියල තියෙනවා නෙව.. ඇනොනිමස්ලා බ්ලොග්කරුවන්ගෙ අයිතීන් වලට මුවාවෙලා කරන විළිලැජ්ජා නැති දේවල් ගැන හොඳට දැනෙන්න ලියල තියෙනවා. :)

මෙතන නම් ඇනොනිමස්ලාට ඉඩ නෑ වගේ. ඇනොනිමස් ගැන මගේ මතයත් මෙතනම ඉදිරිපත් කරන්නම්. මේ කතන්දරේ මම මීට කලින් ගම්පොළයා බ්ලොග් අඩවියෙ ලියල තිබුණා. නමුත් ඒ බ්ලොග් එක දැන් missing.

සමහර වෙලාවට කෙනෙකුට අවශ්‍ය වෙන්න පුළුවන් යමක් පිළිබඳ කතා කරන්න. ඒත් ඒ මාතෘකාව පිළිබඳ කතා කිරීම නිසා ඒ පුද්ගලයාට සමාජයෙන් අනවශ්‍ය බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නිර්නාමිකත්වය බ්ලොග්කරණයට, නිදහස් අදහස් සංසරණයට වැදගත්. මගේ බ්ලොග් එකේ නිර්නාමික අදහස් වලට ඉඩ දීල තියෙන්නෙත්, comment moderation අක්‍රිය කර තිබෙන්නේත් ඒ අර්ථයෙන්.

ඒත්,
1. නිර්නාමිකව කුණුහරුප හා නන් දොඩවනවා නම්,
2. නිර්නාමිකත්වය පාවිච්චි කරල අනුන් එක්ක තියෙන පුද්ගලික තරහවල් සංසිඳවගන්න උත්සාහ කරනවනම්,
3. අනුන්ගේ නම් වලින් පෙනී සිටිනව නම්,
ඒකෙන් හැඟවෙන්නෙ නිර්නාමිකයා මුහුණ නොපෙන්වා ස්වකීය නිමිත්ත රහිත නිරුවත පෙන්වීමක්.

අනෙක.. සියළුම නිර්නාමිකයින්ගෙන් මම ඉල්ලා සිටිනවා හැකිනම් claimIDහි තමන් කැමති අන්වර්ථ නමක් ලියාපදිංචි කරගන්නා ලෙස. එතකොට පිළිවෙලයි නේද?ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-46675033284459407792009-04-18T17:40:00.000+04:002009-04-18T17:40:00.000+04:00අම්මපා! මේක ලිව්ව කෙනා මගේ අහල පහල ඉන්නවා නම් මං ද...අම්මපා! මේක ලිව්ව කෙනා මගේ අහල පහල ඉන්නවා නම් මං දණගහලා වදිනවා.. සමාව ඉල්ලන්න නෙවෙයි මේ කවිය ලිව්වට කොහොම ස්තූති කරන්නද කියලා හිතාගන්න බැරි හින්දා. ඒ තරමටම මට මේ කවි පන්තිය වටිනවා..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-58796363197702626412009-04-18T15:08:00.000+04:002009-04-18T15:08:00.000+04:00methanin ehatawath anonymous comments dana ekak na...methanin ehatawath anonymous comments dana ekak naa wageee......

ath itin mama nam expect karagena inne mekata anonymous comment ekak me kaviyata... :-)AJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-25278332313949241212009-04-18T14:29:00.000+04:002009-04-18T14:29:00.000+04:00ඩොසා,
මේ කවිය ගැන නම් කියන්නම දෙයක් තියෙනවා.පසු ගි...ඩොසා,
මේ කවිය ගැන නම් කියන්නම දෙයක් තියෙනවා.පසු ගිය දවස්වල දැකපු දේවල් එක්ක.
මාත් බලනවා සිංහල බ්ලොග් වල අන්තිම කාලෙ ඊනියා මාෆියා චරිත ගොඩ නැගෙනවා.ගොඩාක් වෙලාවට තමන් හිතන දේ නෙමෙයි මේ අය ලියන්නෙ රැල්ලට.අනිත් අයට අපහසු වෙන්න දේවල් එහෙම නැත්නම් කියවන අයට මේ මිනිස්සුන්ව එපා වෙන්න නිකම් හිස් වචන ගොඩාක්.
ඒ විතරක් නෙමෙයි මේ අය proper ID එකකින් ලියන්නෙත් නෑ.මට හිතෙන්නෙ හරියට කොන්දක් නැති මිනිස්සු වගේ.ඇයි මේ අයට බැරි තමන්ගෙ මතය අනිත් අයට annonyms නොවී කියන්න? මට හිතෙන්නෙ මෙයාලට ඉන්ටෙර්නෙට් කියන්නෙ අනුන්ගෙ ඇන්දුම් හොදන තැනක් වගේ...

අඩුම තරමින් තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න තියෙන අයිතියටවත් මේ මිනිස්සු ගරු කරනවාද මන්දා.නැත්නම් එහෙම අයිතියක් තියෙනව කියලවත් මේ annonyms ල දන්නවාද මන්දා.

එන්න අපි කොන්දක් නැති මිනිස්සු නොවී ලියන්න ගමු?Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.com