tag:blogger.com,1999:blog-7379022571626077035.post8678900048048592547..comments2023-09-19T18:31:56.993+04:00Comments on වචන ටැක්සි: සත්යවාදියකුගේ දිනපොත-1986 අගෝස්තු 5ඩෝසන්http://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-7379022571626077035.post-26431548474425902512009-03-15T07:31:00.000+04:002009-03-15T07:31:00.000+04:00නහර මමයි... ලේ දහර ඔබයිකිවිදුනි මා දයාබරඔබ කැමති ...නහර මමයි... ලේ දහර ඔබයි

කිවිදුනි මා දයාබර
ඔබ කැමති ඔනෑම දෙයක් ලියන ලෙස
මෙග් ආත්මය සුදු කඩදාසි පිටුවක් කරමි
ඔබෙ දිනපොතේ

පාලිත,

මම හිතන්නේ එදා දවසේ සුනිල් අයියා මෙ දිනපොත ලියද්දි ඔහු ගරු කළ මතවාදය වෙනුවෙන් මිනිසුන් ගොඩ නගා ගැනුමට කරන ලද නිර්මාණාත්මක රචනාවලියක් තමයි සත්යවාදියකුගේ දිනපොත ලෙස මම දකින්නේ.

සිංහල බ්ලොග් එකක් පවත්වා ගෙන යන මම මෙ ලියවිලි ද සිංහලෙන් කියවන්නන් විසින් පරිභාෂණය කිරීම වැදගත් යැයි සිතන නිසයි මෙතන පළ කරන්නේ.

ඇත්ත වශයෙන්ම ඔබ ප්රශ්න කළ යුත්තේ මා නොව එක්කෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ සුනිල් අයියා විය යුතුය.

එනමුදු මම මගේ අදහස මෙසේ දක්වමි.

කොටි සංවිධානය සටන් කරන්නේ පංති විමුක්තියක් සඳහා නොව භූමියක නිජභාවය අරභයා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ආස්ථානය විය හැකි බැවින් ඔවුන් එම විරෝධය පවත්වා ගන්නවා විය හැකිය. ඒ මගේ අදහසයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් උත්තර බැඳිය යුතු ඔබගේ ප්රශ්නයට ම විසින් දක්වා ඇත්තේ මගේ අවබෝධය මිසක් ඔවුන් වෙනුවෙන් ඔබට පිළිතුරු බැඳීමට මට නොහැකි වන්නේ මම ඔවුන් නියෝජනය නොකරන බැවිනි.

ඉහත මා උපුටා දක්වන ලද ඔබ විසින් නිර්මාණය කරන ලද කවියේ කොටසින් මා දකින්නේ ඔබ ද කිසියම් සමාජ දැක්මකින් ජීවත් වන්නකු ලෙසය. බොහෝ දේශපාලනික ගැටළු අරභයා ඔබ ද අවදියෙන් සිටින්නකු ලෙස මා වටහා ගන්නේ ඔබෙ වචන හරහාමය.

ඔබ ද එබඳු සද් චෙතනාවකින් සැබෑ ලෙස නිර්මාණකරනයේ යෙදෙන්නකු නම් ඔබට ද එබඳුම අදහස් තිබිය යුතුයැයි මා තරයේ අදහන බැවින් මෙලෙස මෙ කෙටි සටහන හමාර කරමි.ඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-75987393861358938432009-03-14T14:44:00.000+04:002009-03-14T14:44:00.000+04:00ape aya vimukthikameen wena kota ai JVP eka den LT...ape aya vimukthikameen wena kota ai JVP eka den LTTE ekata terrorist label gahala Tamil nirdana karanna udaw karanneSankhahttps://www.blogger.com/profile/04283619062603787343noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-31444765411940728942009-03-13T21:44:00.000+04:002009-03-13T21:44:00.000+04:00ඔක 88/89 කාලේ ඇත්තටම වෙචිච සිද්දියක් එකට එකාලේ කිය...ඔක 88/89 කාලේ ඇත්තටම වෙචිච සිද්දියක් එකට එකාලේ කියලා තියෙන්නේ කන්ද උඩ දේශනාව කියලාAnonymousnoreply@blogger.com