tag:blogger.com,1999:blog-7379022571626077035.post8606475543889083071..comments2023-09-19T18:31:56.993+04:00Comments on වචන ටැක්සි: පුද්ගලිකත්වයඩෝසන්http://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-7379022571626077035.post-50520512214443282872022-10-08T19:48:11.874+04:002022-10-08T19:48:11.874+04:00අවුරුදු 9 මයකට පස්සෙත් තාම ඒ රහමයි. තාම ඒ බුක්මාක්...අවුරුදු 9 මයකට පස්සෙත් තාම ඒ රහමයි. තාම ඒ බුක්මාක් එක තියෙනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-89508537664276347382013-07-24T10:16:48.807+04:002013-07-24T10:16:48.807+04:00කාලෙකට පස්සේ කියවපු හොද කවි පේලියක්..
well done......කාලෙකට පස්සේ කියවපු හොද කවි පේලියක්..
well done...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-63971873239017136662013-07-02T06:05:15.154+04:002013-07-02T06:05:15.154+04:00//ඒ ලයික් දැකිය යුත්තේ මා ලයික් අය පමණි//
ඇත්ත නේ...//ඒ ලයික් දැකිය යුත්තේ මා ලයික් අය පමණි//

ඇත්ත නේන්නම්... පෞද්ගලිකත්වයේ ලෝගුවෙන් ම්ලේච්ඡත්වය වසා ශිෂ්ටත්වය ප්රදර්ශනය කරමින් සිටින්නෙමු. ලෝගුව ගැලවෙන කලට හෙළිවෙන ම්ලේච්ඡත්වය වළකා ගැනීමට ලෝගුව ආරක්ෂා කල යුතු නොවේද?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-22973210718959836902013-06-26T07:47:25.703+04:002013-06-26T07:47:25.703+04:00Excellent Dawson, Why can't people over come f...Excellent Dawson, Why can't people over come from that dirty reality? Continue writing, we like to touch the 'real real' beyond the 'virtual real' that always we see as the reality.

-Janake GunathilakeJANAKE GUNATHILAKEnoreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-39094549838381158992013-06-25T18:24:27.398+04:002013-06-25T18:24:27.398+04:00Defend Edward Snowden!
http://www.youtube.com/wat...Defend Edward Snowden!

http://www.youtube.com/watch?v=5yB3n9fu-rMAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-45817300787900879152013-06-25T17:34:42.549+04:002013-06-25T17:34:42.549+04:00වර්චුවල් තම්බ්ස්අප්
මා වෙනුවෙන් දිවි පුදන්නට
හඬ න...වර්චුවල් තම්බ්ස්අප්

මා වෙනුවෙන් දිවි පුදන්නට
හඬ නගන්නට
අයෙක් වේ නම්
මම ඔහුට සහය දෙමි
එක සිතින්
වර්චුවලි...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-61429273485192505452013-06-25T14:03:30.138+04:002013-06-25T14:03:30.138+04:00ලස්සනයි... :)
රැයක් එලිවෙන විට...
සයිබරය රීසෙට් ව...ලස්සනයි... :)

රැයක් එලිවෙන විට...
සයිබරය රීසෙට් වී...
ඇනෝ කමෙන්ට්හි සියලුම ...
ඇත්ත නම් එලිවී ඇතැයි...
නපුරු සිහිනයක් දැක...
රෑ මැදියමේ ඇහැරෙමි...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-9636873886948811752013-06-25T13:48:32.454+04:002013-06-25T13:48:32.454+04:00මං මේ වගේ කවිවලට හරි ම කැමති යි..මං මේ වගේ කවිවලට හරි ම කැමති යි..කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-5231798957268388332013-06-25T13:39:50.624+04:002013-06-25T13:39:50.624+04:00නියමයි!!! ඔය කොයි වර්ගයේත් දේවල් හැම කෙනා තුළ ම වි...නියමයි!!! ඔය කොයි වර්ගයේත් දේවල් හැම කෙනා තුළ ම විවිධ පරිමාණයන්ගෙන් ඇත. වෙනස පරිමාණයන්හි අඩු-වැඩිය පමණි.කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-13502425723531880672013-06-25T13:14:48.323+04:002013-06-25T13:14:48.323+04:00හැමෝම බයයි රහස් එළිවෙනවට.හැමෝම බයයි රහස් එළිවෙනවට.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-52078480339119866482013-06-25T11:43:46.185+04:002013-06-25T11:43:46.185+04:00ඇයි ඩෝසන් කකුල මුලට බෝම්බ ගහගන්නෙ?ඇයි ඩෝසන් කකුල මුලට බෝම්බ ගහගන්නෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-57467340747550602602013-06-25T10:32:51.938+04:002013-06-25T10:32:51.938+04:00හරිම ලස්සනයි ඩෝසන්...වෙනස් දෙයක්...දිගටම ලියන්න..හරිම ලස්සනයි ඩෝසන්...වෙනස් දෙයක්...දිගටම ලියන්න..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com