tag:blogger.com,1999:blog-7379022571626077035.post8497267939254793437..comments2023-09-19T18:31:56.993+04:00Comments on වචන ටැක්සි: නන්දන වීරසිංහගේ 'රැය කරා ගමන' ප්රශස්ත කාව්‍ය ග්රන්ථයක් නොවන්නේ ඇයි?ඩෝසන්http://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-7379022571626077035.post-47539862281636581582010-10-09T10:20:06.737+04:002010-10-09T10:20:06.737+04:00නන්දන වීරසිංහයන්ගේ "රැයකරා ගමන" කෘතියෙහි...නන්දන වීරසිංහයන්ගේ "රැයකරා ගමන" කෘතියෙහි එන පළමු පැදිපෙළවන "වන මැද ගමන" ඔබ විඳ ඈති ආකාරය හරිම අපූරුයි. එය අපගේ දෑස් අරවන පැදි පෙළක් වන්නාහාම,විශිෂ්ට විචාරයක්. මං වැඩිය කවි පොත් කියවා නැහැ සේකරයන්ගේ "ප්රබුද්ධ" හා රත්නේගේ පළමු කෘතිය "බිය නොවන් අයියන්ඩී" හැර. මං ඊළඟ වතාවේ ලංකාවට පැමිණි සැණින් මේ කෘති අරගෙන කියවනවා. ස්තූතියි ඔබට අපේ ඥාණ මණ්ඩලයට ආලෝක ධාරාවක් එව්වාට..... <br />විපුලAnonymousnoreply@blogger.com