tag:blogger.com,1999:blog-7379022571626077035.post8494992765449033938..comments2023-09-19T18:31:56.993+04:00Comments on වචන ටැක්සි: සූරිය කාන්තාඩෝසන්http://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7379022571626077035.post-36691464761875992252009-08-02T14:56:25.298+04:002009-08-02T14:56:25.298+04:00a comment received by email from Mr. Samara Wijesi...a comment received by email from Mr. Samara Wijesinghe:

සූරියකාන්ත

ඔබ කතාව කියන්න පටන් ගන්නෙම තීන්දුව ප්‍රකාශ කරල ඉවර වෙලා. තීන්දුවට සාධාරණයක් ඉෂ්ට කරන එක තමයි කතාවෙ අරමුණ. මම හිතන්නෙ මේක පේ‍්‍රම කතාවක්. එ් කියන්නෙ පේ‍්‍රමය පිලිබඳ කතාවක්. එ් නිසා මම මැදිහත් වෙන්ඩ කැමතියි.

පේ‍්‍රමය කියන්නෙ ඉංග්‍රීසියෙන් ‘ලව්’ කියන එකට සමාන දෙයක්. ලව් කියන එකේ මුලූ පදාසයම ආවරණය වුණේ නැතත් එ්කෙ සෑහෙන ප්‍රමාණයක් ආවරණය වෙනවා. කරුණාකර එ් කීමට එකඟ වෙන්න. කරුණාකර පේ‍්‍රමය ‘ස්ටිල්’ එකක් විදියට දකින්න එපා. ‘මූවි’ එකක් විදියට දකින්න. ‘ස්ටැටික්’ දෙයක් විදියට දකින්න එපා. ‘ඩයිනමික්’ දෙයක් විදියට දකින්න. පේ‍්‍රමය ඉපදෙනවා, පැහෙනවා, ඉදෙනවා, නරක්වෙනවා. ඉතාමත් ස්වාභාවිකයි. පැහෙන්න ඉදෙන්න දෙන්නෙ නැතිව කුරුවලූ කර ගන්න එපා. එ්ක පව් වැඩක්. මම දැකල තියෙනවා කුරුවලූ වෙච්ච එ්වා. ඔහේ ඉතින් තියෙනවා.

ලව් කියන එකේ ඇතුළු අර්තයේ, එක්කෙනෙක් එක්කෙනෙකුට, එක්කෙනෙක් කීපදෙනෙකුට, කීපදෙනෙක් එක්කෙනෙකුට එකවර කීපදෙනකුට ආදී වශයෙන් සම්බන්ද වීමේ ‘පර්ම්යුටේෂන්ස් ඇන්ඞ් කොම්බිනේෂන්ස්’ තියෙනවා. සෑම කොම්බිනේෂන් එකක්ම රියල්.

ඉතින් අර ගෑනු ළමයාට වෙනස් වෙන්න අවසර දුන්නෙ නැත්තෙ ඇයි? වෙනස් වෙන කෙනෙකුට වෙනස් වෙන්න ඉඩ දෙන්නෙ නැත්තෙ ඇයි? වෙනස් වෙන එක අපරාදයක් නෙවේ. අපරාදයක් වෙන්නෙ වෙනස් වෙන්න නොදී ‘ෆ්‍රීස්’ කරන එක.

මම මේ පිටත ඉඳගෙන ධර්මය දේශනා කරනවා. මම දන්නවා ඇතුළෙ ඉන්න කෙනාට ධර්මය පිළිපදින්න අමාරුයි කියල. මම හරියටම දන්නෙ නෑ හරි දේ මොකක් ද කියල, හරි නැති දේ මොකක් ද කියල. එ්ත් අපි වැඩිහිටියො නෙ. අපට වැරදි දේවල් කරන්න පුලූවන්. මම හිතන්නෙ මිනිස්සුන්ගෙ ළමා කාලය අවුරුදු දෙසීයකට විතර ඉස්සර ගෙවිල ඉවරයි කියල. දැන් වැඩිහිටියො විදියට හැසිරුනාට කමක් නෑ කියල.

මට කතාව හරියට තේරුණේ නැතිවා වෙන්නත් පුලූවන්. එ්ත් අලූත් තත්ත්වය අනුව නො තේරෙන දේවල් ගැන වුණත් ලියන්න පුලූවන් නෙ.

සමර
2009-08-02ඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-11558740833346149822009-07-27T07:50:13.145+04:002009-07-27T07:50:13.145+04:00පාලිත සහ මහේෂ් , ගොඩක් ස්තුතියි ඔබ දෙපලගේම අදහස්...පාලිත සහ මහේෂ් , ගොඩක් ස්තුතියි ඔබ දෙපලගේම අදහස් වලට.

පිරිමින්ගේ යථාව මෙන්ම ගැහැණුන්ගේ යථාව ද එලි දරව් කරගන්නට දුෂ්කර සංකීර්තාවලින් ගහණ බැව් මගේ විශ්වාසය යි.

එනයින් පුරැෂෝත්තම සහ ඊට ප්රතිපක්ෂ ස්ථානගත වීමෙන් බැහැර වන්නට මම උත්සාහ කළෙමි. එය එතරම් සාර්ථක වී නැතැයි මට සිතෙන්නේ මහේෂ් ගේ විග්‍රහය කියවීමෙනි.

නැවතත් කාටත් තුති කියවීමෙන් අදහස් දැක්වීමෙන් කාලය මිඩංගු කිරීම ගැන.
:)ඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-51674519082296021202009-07-27T00:30:31.769+04:002009-07-27T00:30:31.769+04:00Meka kiyewwa.......maara flow ekak thiyenawa katha...Meka kiyewwa.......maara flow ekak thiyenawa kathawa dige.....kathawe hema thenama live bawak thiyenawa......Dawsa bhasha hondata eheta mehata nawana bawath denuna....

Eth mata hithune samanya pirimiyaga.......paapochcharanyak widhata.....me wage siddin iwara wenne.......sampradayikawa pirimiya pora weewen.........ekata Dawsa th ahu unada kiyala hithuna.......katahwa purama thibuna Silvia ge aadaraneeya bawa echcra lesiyen kudu karala daanna puluwanda?

Kathawa iwara una thenin neme eeta godak kalin iwara kalanam...........eka appooru sundara kathawak widhata ...sanwedi wenna thibuna.......

Koomby ge comment eka matath denichcha deyak.....mama hithenne
1. Pirimiyage Prakashaya
2. Pirimiyage Yatharthaya...

Meka Dawson uwamanawen demme neththam..eka Dawson praksahaya saha yatharthaya wenawaMahesh Mhttps://www.blogger.com/profile/08654468216798931115noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-35003668777730508172009-07-26T13:45:16.872+04:002009-07-26T13:45:16.872+04:00හරිම මානුෂීයයි...
පොඩි පර්යේෂනයක් කරලා තියෙනවා මෙහ...හරිම මානුෂීයයි...
පොඩි පර්යේෂනයක් කරලා තියෙනවා මෙහෙම,කාන්තාවන්ගෙන් අහල තියෙනවා තමනගේ පෙම්වතා හෝ ස්වාමි පුරුෂයා තමන් ගැන හිතමින් වෙනත් කෙනෙක් හා ලිංගිකව එකතු වෙනවටද කැමති එහෙම නැත්තං තමන් සමග ලිංගිකව එකතු වෙමින් වෙනත් කෙනෙක් ගැන හිතනවට කැමති කියලා. එතනදි වැඩි ප්‍රතිශතයක් කියල තියෙන්නේ තමන් ගැන හිතමින් වෙනත් කෙනෙක් එක්ක ලිංගිකව එකතු වුනාට කමක් නැහැ කියලායි. මේ ප්‍රශ්නයම පිරිමින්ගෙන් ඇහුවම පිරිමි කියලා තියෙන්නේ වෙන පිරිමියෙක් ගැන හිතුවත් තමන් සමග ලිංගික එකතු වීමට වැඩි කැමැත්තක් ඇතිබවයි. මනෝවිශ්ලේෂනයේ මේ තත්ත්වයේ හේතුව මට මතක නැති වුනත් මේ කතාවේත් මේ ගතිගුණ(තවත් ගොඩාක් ගති එක්ක)තියෙනවා කියලා මට හිතෙනවා.භාෂා විලාසයත් හරි සරලයි.Sankhahttps://www.blogger.com/profile/04283619062603787343noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-45333236182349292412009-07-25T07:15:39.605+04:002009-07-25T07:15:39.605+04:00ඔබගේ සංවේදී අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි lishwish...ඔබගේ සංවේදී අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි lishwish.ඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-4277948881831900862009-07-24T14:52:59.447+04:002009-07-24T14:52:59.447+04:00පල්ලියට දෙමාපියනුත්.., කතා නායක තැනට මමත් කතානායික...පල්ලියට දෙමාපියනුත්.., කතා නායක තැනට මමත් කතානායිකා තැනට මා අහිමි පෙමත්..,ටෝනිට අහිමි පෙම තුල හොල්මන් කල පරන ආදරයත් ආදේශ කර..., අන් සියලු දේ මකා දැමූ සඳ..., විරාජමාන වන්නේ මා ආදර කතාවයි..
ලැබීම් නොලැබීම් අතරේ දෝලනය වන මා ජීවිතය තුලින් අහිමි පෙම ගැන බඹුන් වඩමින් මේ ගෙවන තත්පරයේත් මා නොමැරෙන නිසා හුස්ම ගනිමි.

[ඔබ කෙටි කතාව මා නෙතට කඳුලු උනන තරමට හැඟුම්බරයි., ලස්සනයි...]LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-66043424690088687752009-07-22T14:35:18.744+04:002009-07-22T14:35:18.744+04:00Dowsa.
Excellent.
"MAGE" yaluwekge athd...Dowsa.
Excellent.
"MAGE" yaluwekge athdakeemak wage.:DAnonymoushttps://www.blogger.com/profile/16858016454668516555noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-21297122895308798112009-07-20T14:51:07.319+04:002009-07-20T14:51:07.319+04:00කියවපු, අදහස් දක්වපු කාටත් ස්තුතියි.කියවපු, අදහස් දක්වපු කාටත් ස්තුතියි.ඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-11806754693535692492009-07-20T13:46:05.114+04:002009-07-20T13:46:05.114+04:00හ්ම්... මෙහෙම දේවල් වෙන්න පුළුවන් හැබෑවටම.
ඒත් එහෙ...හ්ම්... මෙහෙම දේවල් වෙන්න පුළුවන් හැබෑවටම.
ඒත් එහෙම වෙන්නෙ කොහොමද කියන එක නම් ප්‍රශ්නයක්.
මේකෙ හැටියට නම්, සිල්වියා ටෝනිට ආදරේ කරපු එක නතර කරලා තිබිලා නැහැ කියලයි හිතෙන්නේ. වෙන විකල්පයක් නැති කමට අමතක කරලා ඉන්න වුණ නිසා වෙච්ච ඈත් වීමක්..

මිනිස්සු හිත් රවට ගන්න හැටි, අනිත් අයවත් රවටන හැටි වගේ දෙයක් තමයි මේ කෙටිකතාව ඇතුළෙ පේන්නේ.

රසවත් ව ගලාගෙන යනවා කතාව.ඒත් අවසානය මහා ඛේදවාචකයක්..°Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකාhttps://www.blogger.com/profile/16732728417406956154noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-75203133110496532782009-07-20T12:07:19.879+04:002009-07-20T12:07:19.879+04:00code gahana assema meka kiyewwa..
aadare andai ki...code gahana assema meka kiyewwa..

aadare andai kiyana kiyamanata tawath udaharayakda kiyalath hitenawa...

katawe mula patan gatta widiyath mama kematie. minissu sooduwa atarinne naa... genu wesakama atarinne naa...

10yrz luv karapu silviyata tony amataka kireema practical nati wedak. 3 parak pregnant wela, abortion karagena tiyenne etana a aadare tibba PIRISIDUKAMA gena prashnayak kiyalai mata hitenne...

a wagema maasa 6k silviyawa aasharaya karapu pudgalaya silviyage hema deyakma iwasa daragena sitinneth ohuge tiyena weradi nisa kiyalai mata hitenne..

demapiyange madihathweem nisa kerena deegath nokerenawa kiyanne mekata tama...

antimata hithata gata uthu kaarane mekai...

"onewata wada kisima kenekuta awanka nowanna" :DAJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-92105172503813058942009-07-20T11:43:44.586+04:002009-07-20T11:43:44.586+04:00Not a comment....
1. මම ඇයට කීවේ, ඒ කිසිවක් මා ගැ...Not a comment....

1. මම ඇයට කීවේ, ඒ කිසිවක් මා ගැහැණියකගෙන් බලාපොරොත්තු නොවූ වගත් වචනයෙන් විස්තර කළ නොහැකි හැඟීමක් විසින් මා මෙහෙය වනු ලබන බවත්, සිත බැදුනේ නම් ගණිකාවක වුවද මා විවාහ කරගන්නට නොපසුබට වන බවත්ය.

2. හොඳයි අපි මෙ සම්බන්ධය නතර කරමු -මට වෙන කරන්න දෙයකුත් නැහැ-මට මෙවා දරාගන්නත් බැහැ -මම හීනෙන් වත් හිතන්නේ නැහැ මම ආදරය කරන කෙල්ල වෙන එකෙක් එක්ක නිදා ගන්නවා කියලා- මට මෙක දරන්න බැහැKoombiyahttps://www.blogger.com/profile/05132076975151845412noreply@blogger.com