tag:blogger.com,1999:blog-7379022571626077035.post8271059499215189399..comments2023-09-19T18:31:56.993+04:00Comments on වචන ටැක්සි: ආලෝකය මියෙන සහ උපදින තැනඩෝසන්http://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7379022571626077035.post-22313887530054205622011-08-22T00:53:22.102+04:002011-08-22T00:53:22.102+04:00විවරව
කිරිකැටි දෑස
වැහැරී පියවන අතර තුර
ඇසිපිය වද...විවරව
කිරිකැටි දෑස
වැහැරී පියවන අතර තුර
ඇසිපිය වදින මොහොතේ

දිග ඇරුණි
මහා ලෝකය
සියලු සුඛාන්තයන් හා ඛේදාන්තයන්
ගවේෂණ විප්ලව යුධ හටන්

බිහි වුනි
මුළු මහත් විශ්වය
අබැටක් තරම් මොලයකSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-87286578908198807562011-08-21T21:51:29.599+04:002011-08-21T21:51:29.599+04:00මේක කියවනකොට මට දැනෙන්නේ high speed scene එකක් ult...මේක කියවනකොට මට දැනෙන්නේ high speed scene එකක් ultra slow motion movement එකකට යනවා වාගේ..,
වෙනත් විදියකට කියනවා නම් මිලතත්පරයක් විනාඩියකින් දිග හැරියා වාගෙයි..!!Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-91809027168932966872011-08-21T20:27:06.509+04:002011-08-21T20:27:06.509+04:00එක සැරේට මට මතක් වුනේ , Minority Report චිත්රපටයේ...එක සැරේට මට මතක් වුනේ , Minority Report චිත්රපටයේ , ඇස් බලන්න එන අර පුංචි සත්තු වගේ යන්ත්ර.....අන්තිමට එයා ඇස් දෙක මාරු කරා..හ්ම් .......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-27951562042698224492011-08-21T18:11:10.533+04:002011-08-21T18:11:10.533+04:00අපුරුයිඅපුරුයිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-11693638451433418472011-08-21T17:36:12.555+04:002011-08-21T17:36:12.555+04:00ඇත්තටම ඇහෙන් එන ඒවා මතකයේ රැඳුනත්. සමහරක් ඒවා මොහො...ඇත්තටම ඇහෙන් එන ඒවා මතකයේ රැඳුනත්. සමහරක් ඒවා මොහොතකට විතරක් වෙන්නැති. පුංචි පුංචි සිද්ධි දාර සයිස් එකෙන් ඔලුවට දාන්න උඹ දන්නවා ලොකු අයියේ. අදත් වෙනදා වගේම තේරුමත් එක්කම අලුත් වචන කෑල්ලක් ඉගෙන ගත්තා. "රා අනුරා"..

ජය වේවා!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com