tag:blogger.com,1999:blog-7379022571626077035.post6779406408702515663..comments2023-09-19T18:31:56.993+04:00Comments on වචන ටැක්සි: පල්පීය කතාවක්ඩෝසන්http://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7379022571626077035.post-73770882467153273972010-08-09T20:14:18.715+04:002010-08-09T20:14:18.715+04:00කතාවේ අමුතුම ස්ට්ය්ල් එකක් තියෙනවා. හරියට අපිට මොක...කතාවේ අමුතුම ස්ට්ය්ල් එකක් තියෙනවා. හරියට අපිට මොකක්ද කියන්න ආවත් කියාගන්න බැහැ වගෙයි. ඒකනම් හරිම ලස්සනයි. පල්පීය කියන්නේ මොකටද? මම pulp fiction ෆිල්ම් එක බලල තියෙනවා. නමුත් මට ෆිල්ම් එකේ කතාවෙයි, නමෙයි සම්බන්දය තේරුනේ නැහැ. මේකත් ඒ සම්බන්ද දෙයක්ද?Prashan Fernandohttps://www.blogger.com/profile/01642311541067895525noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-23786694970728443002010-08-09T18:58:38.233+04:002010-08-09T18:58:38.233+04:00ආර්කිටෙක්ටොනික් සහ රවා
ඔබ දෙපළටම ස්තුතියි.
:)ආර්කිටෙක්ටොනික් සහ රවා
ඔබ දෙපළටම ස්තුතියි.

:)ඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-79878655092307457862010-08-09T17:02:59.197+04:002010-08-09T17:02:59.197+04:00කාලෙකට පස්සේ කියවන්න හිතෙන කෙටි කතාවක් පළකළාට බොහො...කාලෙකට පස්සේ කියවන්න හිතෙන කෙටි කතාවක් පළකළාට බොහොම ස්තූතියි ඩෝසන්.

ජය වේවා...Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-48387974072651602602010-08-09T14:02:31.974+04:002010-08-09T14:02:31.974+04:00දාස මුදලාලි විවුර්ත ආර්තිකෙට බිලි කරපු පිදෙනියක් ව...දාස මුදලාලි විවුර්ත ආර්තිකෙට බිලි කරපු පිදෙනියක් විදියට තමා මම නම් දකින්නේ. ගොඩක් දේවල් මේ කෙටි සටහනෙන් කියවෙනවා. තවත් මේ වගේ ඒවා ලියන්ඩ.Arkitektonichttps://www.blogger.com/profile/07726355442668511993noreply@blogger.com