tag:blogger.com,1999:blog-7379022571626077035.post5465154989511207852..comments2023-09-19T18:31:56.993+04:00Comments on වචන ටැක්සි: හොඳම බ්ලොග් අඩවිය – One | Zero | Zeroඩෝසන්http://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-7379022571626077035.post-91906956382219029312010-12-02T10:01:28.711+04:002010-12-02T10:01:28.711+04:00one zero zero ආරම්භ වෙන්නෙ සයිබරයට උචිත ආකෘතියක් එ...one zero zero ආරම්භ වෙන්නෙ සයිබරයට උචිත ආකෘතියක් එක්ක...<br />ඒක Short and sweet අකෘතිය කිව්වොත් හරි. අපි අන්තර්ජාලයට පොත් ගැන බ්ලොග් ලියනවා, කෙටි කතා ලියනවා, කවි ලියනවා. මේක වෙනම වැඩක්. මොකද අපිට වචන සීයක් ලියන්න එක සිද්ධියක් ඇති. අභියෝගය තියෙන්නේ ඒක ලඝු කරගන්න එක. සමහරවිට වැඩිපුර වචන දාලා අලංකාර කරන්න වෙනවා. නැත්නම් වචන කපන්න වෙනවා. බර මදිනම් කේක් එක අයිසිං කරන්නත් වෙනවා බර වැඩිනම් අයිසිං අයින් කරන්නත් වෙනවා.. පිටු ගණන් ලියන විස්තර අන්තර්ජාලය එක්ක පෑහෙන්නෙ නෑ. මොකද බ්ලොග් බලන්නම අන්තර්ජාලට එන අය අල්ප නිසා.. මේ අළුත් දේ එක්ක සාහිත්‍ය කියන එකටත් සිද්ධ වෙනවා වෙනස් වෙන්න... ඒකෙ ඵලයක් විදිහට තමයි වන් සීරෝ සීරෝ එලියට එන්නේ.. ඔබ මේ වගේ සටහනක් දාපු එක ගැන ස්තූතිවන්ත වෙන අතරේ මේකට දායකත්වය දක්වපු හැමෝමවත් මතක් කරන්නම්..Anonymoushttps://www.blogger.com/profile/05689599575175385624noreply@blogger.com