tag:blogger.com,1999:blog-7379022571626077035.post4498925781899535268..comments2023-09-19T18:31:56.993+04:00Comments on වචන ටැක්සි: මනස ක්වොන්ටම් යාන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ද?ඩෝසන්http://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7379022571626077035.post-49006281490498287682011-07-04T02:47:06.460+04:002011-07-04T02:47:06.460+04:00@ බුද්ධික
මා දන්නා තරමින් හෝකින්ස්ගේ අවධානය යොමු...@ බුද්ධික

මා දන්නා තරමින් හෝකින්ස්ගේ අවධානය යොමුව ඇත්තේ ක්වොන්ටම් යාන්ත්‍රිකය එහි ගුරුත්වය පිළිබඳ ඇති ගැටළුව විසඳීමේ මහා උත්සාහය වෙතයි. එනම් ක්වොන්ටම් භෞතිකය හා සාපේක්ෂතාවාදී රාමුව අතර ඇති ඝට්ඨනය සමතයකට පත්කිරීමේ වෑයමයි. මෙයම සූක්ෂම පද්ධති සහ මහේක්ෂ පද්ධති එකට යා කිරීමේ ව්‍යායාමය ලෙසද දැක්වෙනවා. ග්‍රෑන්ඩ් යුනිෆිකේෂන් නම් වූ මේ සෛද්ධාන්තික ගැටළුව කෙරෙහි හෝකින්ස් සිය ජීවිත කාලයම වැය කරමින් ඉන්නවා. නමුත් ඔහු මොළයේ ක්‍රියාකාරිත්වය හෝ නියුරෝනවල ක්වොන්ටම් ක්ෂේත්රීය හැදෑරීමක් කවරදාකවත් කළ බවට ලිඛිත සාක්ෂියක් මා සතුව නැහැ. එනයින් ඔහුගේ අලුත්ම කෘතියේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැත්තේ නම් ඊට සාධාරණම හේතුව ඔහු ඒ ගැන උනන්දුවක් දක්වා නොතිබීම විය හැකිය. ඒ මාගේ අදහසයි.

අනෙක් අතට පෙන්රෝස් පවා මීට කලකට ඉහත කළ මේ සාමුහික පර්යේෂණ තුළ ඇති අසංවිධිත බැව් මේ සම්මුඛ සාකච්ඡාව තුළ පවා පිළිගෙන තියෙනවා. ඒ නිසා මනසේ ක්‍රියාකාරිත්වය හුදෙක් ක්වොන්ටම් ක්රියාකාරිත්වයමය යන අදහසක් මෙහි ගැබ්ව නැති බැව් මගේ වැටහීමයි. එනමුත් මෙම සුවිශේෂි විෂය ක්ෂේත්‍ර යේ දැනුවත්ව යම් යම් සංවර්ධනාත්මක දෑ සිදුවන බැව් නොයෙක් විට අසන්නට ලැබෙන බැවින් මේ සිද්ධාන්ත ගවේෂණය සෙමෙන් වුවද අනාගතය වෙත අඛණ්ඩව ගලා යන බැව් මගේ විශ්වාසය යි.

ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි.ඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-3820977337123685102011-07-04T01:18:42.165+04:002011-07-04T01:18:42.165+04:00මම ක්වොන්ටම් සිද්ධාන්ත විධිමත්ව හැදෑරුවෙක් නොවෙමි....මම ක්වොන්ටම් සිද්ධාන්ත විධිමත්ව හැදෑරුවෙක් නොවෙමි.එනමුත්, භෞතික විද්‍යාවේ නව ප්රවනතාවයන් ගැන කියවීමට කැමැත්තෙමි;තේරුම් ගැනීමට උත්සාහ කරමි.ඔබගේ මෙම අගනා ලිපිය ගැන පලමුව මගේ ස්තුතිය!

විඥානය මතු වන්නේ මොළයේ සෛල තුළ සිදුවන ක්වොන්ටම් භෞතික ක්‍රියාකාරකම් වලින්ය යන මතය ඉතා විප්ලවකාරී සහ අභියෝගාත්මක බව නොකිවමනාය.භෞතික විද්‍යා චින්තන දහරාවේ ජීවමාන දැවැන්තයා වන ස්ටීවන් හෝකින්ස් මේ පිලිබඳව යම් මතයක් ප්‍රකාශ කොට ඇත්ද?දැනගැනීමට රිසියෙමි.මක් නිසාද යත් ග්‍රීක යුගයේ සිට M-සිද්ධාන්ත දක්වා භෞතික විද්‍යාවේ සෑම කැපීපෙනෙන අංශයක්ම සහ අනිකුත් විද්‍යා ක්ශේත්‍ර ඒ හා සම්බන්ධ වන/පෝශනය වන අයුරු (කෙටියෙන් හෝ) මැනවින් ආවරනය කර ඇති අගනා කෘතියක් වන ඔහුගේ නවතම කෘතිය The Grand Design (2010) හි මේ ගැන සඳහනක් හෝ නොවන හෙයිනි.

@ මහ වෙදනා
බෞද්ධ සංකල්ප විද්‍යාත්මකව? මේ නම් තව දුරටත් ආකර්ශනීය දෙයක් නොවේ.ටීවී ස්ටාර් හිමිවරු සහ තවත් අය වසර ගනනක් තිස්සේ කරමින් සිටින්නේ එයම නේද?ඔබේ පිවිසුම ඊට වඩා වෙනස් වන්නේ කෙසේද?

- Buddhika De SilvaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-36318855545573082482011-07-01T13:34:08.169+04:002011-07-01T13:34:08.169+04:00Biology and psychology is still light years behind...Biology and psychology is still light years behind the modern evolution of mathematics and physics .It seems that even Chemistry has lost it's early legs in the chase. Explanation of mechanism in human Mind with quantum phenomena are in it's hypothetical stage [ As far as i am aware ] yet . But it would be interesting to witness how far could these new theories can propel the existing knowledge about human mind .
BTW - This was an Interesting read . Thanks you Dawson Ayiye for sharing this with us .Sihina Ekathukaranneknoreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-77205160098250842032011-06-29T09:30:44.211+04:002011-06-29T09:30:44.211+04:00මේ ලිපිය කියවා අදහස් දැක්වූ සැමට ස්තුතියි.
සරසි ද...මේ ලිපිය කියවා අදහස් දැක්වූ සැමට ස්තුතියි.

සරසි දැක්වූ ආකාරයට මේ ලිපියේ තීමයට අදාල මනසේ ක්වොන්ටම් යාන්ත්‍රික විග්‍රහය ලිපියේ අන්තර්ගතයේ ස්වල්ප ලෙස තිබීම ගැන මම කනගාටුව ප්‍රකාශ කරමි.

එම යාන්ත්‍රණ පැහැදිලි කිරීම් සහිත ලිපි කීපයක් මා සතු වුවද ඒවා සෘජුව පරිවර්තනය කොට මෙහි පළ කරන්නට මුල දී නොසිතුවේ එක් අතකට ඒවා පරිවර්තනයට ඇති දුෂ්කරතාවය සහ අනෙක් අතට එබන්දක් කියවන්නට ඇල්මක් උනන්දුවක් ඇති අයෙකු මේ අවකාශයේ සැරිසරන බවකට කිසිදු ඉඟියක් මා වෙත නොවූ බැවිනි.

මේ ලිපියට දක්වා ඇති ප්‍රතිචාර අනුව මේ මාතෘකාව පිළිබඳ උනන්දු අය සිංහල බ්ලොග් අවකාශයේ සැරිසරන බව දැනගත්තෙන් මම සතුටට පත්වෙමි.

ඒ නිසාවෙන් නියුරෝනවල ක්වොන්ටම් යාන්ත්‍රික පැහැදිලි කිරීම් වලට අදාල සාරගර්භ ලිපියක් දැනට පරිවර්තනය කරමින් සිටින බව කරුණාවෙන් දැනුම් දෙමි.

චමිල මල්ලිට
එම්පෙරර්ස් නිව් මයින්ඩ් පොත මෙතනින් කියවන්න පුළුවන්.
http://www.thiruvarunai.com/eBooks/penrose/The%20Emperors%20New%20Mind.pdfඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-19563022962335477382011-06-28T22:10:31.792+04:002011-06-28T22:10:31.792+04:00දවස් හතරක් තිස්සෙ මම මේක කියවනව. බොහෝම ස්තුතියි ඩ...දවස් හතරක් තිස්සෙ මම මේක කියවනව. බොහෝම ස්තුතියි ඩෝසන් අයියෙ.පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-19868915769020317252011-06-28T13:44:07.182+04:002011-06-28T13:44:07.182+04:00අපූරු ලිපියක්..! තව තවත් හොයාගෙන කියවන්න පොළඹවන සු...අපූරු ලිපියක්..! තව තවත් හොයාගෙන කියවන්න පොළඹවන සුලුයි..

- Sarasi Jayasekara -Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-18758002167070675152011-06-27T17:45:50.957+04:002011-06-27T17:45:50.957+04:00නියම ලිපියක්....මම ක්වන්ටම් භෞතිකයට ආසයි....නියම ලිපියක්....මම ක්වන්ටම් භෞතිකයට ආසයි....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-75147217600662591182011-06-27T14:44:58.791+04:002011-06-27T14:44:58.791+04:00ජෛව විද්‍යාවයි , භෞතික විද්‍යාවයි සම්බන්ධ කරන්නෙ ක...ජෛව විද්‍යාවයි , භෞතික විද්‍යාවයි සම්බන්ධ කරන්නෙ කොහොම ද කියල මට නම් තේරෙන්නෙ නැහැ.

සබුද්ධික මනස ක්‍රියාත්මක වෙන විදිහ සොයා ගත්තොත් , ලෝකය විනාශ වෙයි.

හැමදේම වෙන්නේ , රටාවකට, තාලයකට. දෙපාරක් කියෙවුවා... තුන් වෙනි පාරත් ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-77548644321689600092011-06-27T14:36:40.303+04:002011-06-27T14:36:40.303+04:00වෑදගත් වගේම බොක්කෙන්ම කියවන්න ඕන ලිපියක්...වෑදගත් වගේම බොක්කෙන්ම කියවන්න ඕන ලිපියක්...Kirihttps://www.blogger.com/profile/01967994343302467891noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-26989019030763798292011-06-27T10:47:19.712+04:002011-06-27T10:47:19.712+04:00@මහ වෙදනා
ඔබගේ අදහස් දැන ගැනීමට නොඉවසිල්ලෙන් සිටිම...@මහ වෙදනා
ඔබගේ අදහස් දැන ගැනීමට නොඉවසිල්ලෙන් සිටිමි.
ස්තුතියි!DawsonPhttps://www.blogger.com/profile/09490896121173115657noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-49792257682302282152011-06-27T09:12:17.253+04:002011-06-27T09:12:17.253+04:00ඉතාම අඟනා ලිපියක්. මේ පිළිබඳව ආයූර්වේදීය හා බෞද්ධ ...ඉතාම අඟනා ලිපියක්. මේ පිළිබඳව ආයූර්වේදීය හා බෞද්ධ මතය ගැන මම ඉදිරියේදී වෙදගෙදරින් ලියන්නම්. ඉතාම අඟනා ලිපියක්. මට පෙනෙන්නේ ඔබ මුල් ලිපියට ඉතාම හොඳ සාධාරනයක් කර ඇති බවයි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com