tag:blogger.com,1999:blog-7379022571626077035.post4198727881709129529..comments2023-09-19T18:31:56.993+04:00Comments on වචන ටැක්සි: අපි හැමෝම තකතීරුවෝඩෝසන්http://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7379022571626077035.post-10237309804096201162014-08-14T09:38:22.779+04:002014-08-14T09:38:22.779+04:00දයාබර සොයුර,
බොහෝ කලක සිට සොයමින් සිටි කේමදාසයන්ගේ...දයාබර සොයුර,
බොහෝ කලක සිට සොයමින් සිටි කේමදාසයන්ගේ මේ නිර්මාණය අහම්බෙන් ඇසගැටුනේ සිතට නොනිමි සතුටක් දනවමින්...
ඊටත් වඩා සතුටු දනවන්නක් වූයේ ‘මහිම‘ සොයුරා එම කිලර් හඬ පටයේ ගීත සියල්ල බාගත කර ගත හැකි යොමුවක් දමා තිබෙනු දැකීමෙනි.
හැඟීම් දැනීම් නොදැනෙන සිත්පිත් නොමැති සමාජයක වෙසෙමින්, සමාජයේ සැබෑ අරුත ස්පර්ශ කරන්නට සමත් වූ ඔබ වැනි දයාබරයන් ගැන අසන්නට ලැබීම පවා භාග්‍යයකි.

ඔබට පින් සිදුවේවා .....!

මම සමීරAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-58641213243402683762011-05-26T12:12:24.771+04:002011-05-26T12:12:24.771+04:00http://www.mediafire.com/?ohdbb0cjjvnr5bq
http://w...http://www.mediafire.com/?ohdbb0cjjvnr5bq
http://www.mediafire.com/?1fy5fgzgacjvr77
http://www.mediafire.com/?xl6d89h9embh2ll
http://www.mediafire.com/?i6wz151m6j0uaeb
http://www.mediafire.com/?b4lctybqb1omy87
http://www.mediafire.com/?fsyrbg5p67s3lj1
http://www.mediafire.com/?ayfahpgtaxuxaft
http://www.mediafire.com/?qpqtikw4r5le8mf
http://www.mediafire.com/?13kn42jr89ck1ch
http://www.mediafire.com/?sk7pcyqc4a47s28
http://www.mediafire.com/?xeohb1zqvg19r17
http://www.mediafire.com/?uhy95ordhy551oe
http://www.mediafire.com/?7ob70u3nmy83f3eමහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-42199561978103676742011-05-05T23:08:52.034+04:002011-05-05T23:08:52.034+04:00සින්දුව(ටික?) නියමයි වගේ....
@මහිම යන්න http://www...සින්දුව(ටික?) නියමයි වගේ....
@මහිම යන්න http://www.mediafire.com/ එකට තියන ලොකු කොල පාට කොටුවට ඇදලා දාන්න එම්.පී.3 එක ඊට පස්සෙ එන ලොකු කොටුවෙන් තෝරන්න "Add More Files" කියන එක.තොරලා ඉතුරු file ටිකත් ඇදලා දාලා "Begin upload" කරන්න!..අප් උනාට පස්සෙ "goto my files" click කරලා files වල share උඩ click කරලා..share url 1අ මෙතන පෝස්ට් කරන්න අපිටත් අහන්න :P :P...(ඔන්න data limit,speed අරවා මෙව බලලා හොදේ!)Anonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-10798382741500747592011-04-30T17:14:15.734+04:002011-04-30T17:14:15.734+04:00සියළුම අදහස් දැක්වීම් අගය කරමි. ඇවැසි කෙනෙකුට ඊමේල...සියළුම අදහස් දැක්වීම් අගය කරමි. ඇවැසි කෙනෙකුට ඊමේල් කරන්නට මෙම ගීතයේ එම්පීත්‍රී කොපියක් මා හිතවතෙකු විසින් එවා ඇති හෙයින් ඊමේල ලිපිනය දැක්වුවහොත් එය මට එවිය හැකි බව සතුටින් දන්වමි.ඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-54053324123354019722011-04-30T14:33:57.722+04:002011-04-30T14:33:57.722+04:002009 වසරේ බූන්දි කවි පොත් එළියට දාපු වෙලාවේ මේක රං...2009 වසරේ බූන්දි කවි පොත් එළියට දාපු වෙලාවේ මේක රංගනයකුත් එක්ක ඉදිරිපත්කරා මතකයි.

ඒ කාලේ කියන්නේ යුද්ධ උණුසුමත් එක්ක රාජ්‍ය බලය මුළු රට පුරාම වෙලිලා තිබුණු කාලයක්. සුදු වෑන් කොළඹ පුරා සැරිසරන කොට මේ සිංදුවේ තිබෙන නියම අර්ථරසය ඇඟට දැනුනා එදා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-5658428814367783512011-04-29T21:17:42.332+04:002011-04-29T21:17:42.332+04:00download karanna thenak nam nee
magawa thiyanawa ...download karanna thenak nam nee
magawa thiyanawa
mama upload karanna danne ne karana vidiyak kiyanna mama dennamමහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-80791833192809004922011-04-29T18:24:50.338+04:002011-04-29T18:24:50.338+04:00'කිලර්' පටයේ මෙයද තවත් එක් ගීතයක්ද (අරුත ම...'කිලර්' පටයේ මෙයද තවත් එක් ගීතයක්ද (අරුත මිස වදන් මතක නැත) කලකට පෙර අසා ඇත.

මෙම ගී පටය දැනට ලබාගත හැකි තැනක් හෝ බාගත හැකි සබැඳියක් ලැබීමට බොහෝ කැමැත්තෙමි.Gayan Kalharahttps://www.blogger.com/profile/01004562845486462810noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-61681796285786347122011-04-29T15:28:24.922+04:002011-04-29T15:28:24.922+04:00sathutu oka ahalathiyan thawa ekkenek wath inna ek...sathutu oka ahalathiyan thawa ekkenek wath inna eka genaමහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-67225465642168412432011-04-29T15:25:48.988+04:002011-04-29T15:25:48.988+04:00okanam patta album 1kak kiyala wedak ne
okkoma sin...okanam patta album 1kak kiyala wedak ne
okkoma sindu oyawage ma thamaiමහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.com