tag:blogger.com,1999:blog-7379022571626077035.post341525593465904385..comments2023-09-19T18:31:56.993+04:00Comments on වචන ටැක්සි: ධර්ම චක්‍රය-ලක්ශාන්ත අතුකෝරලඩෝසන්http://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7379022571626077035.post-91122910012338286162009-03-05T22:41:00.000+04:002009-03-05T22:41:00.000+04:00ස්තූතියිස්තූතියිපිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-8401153356938061952009-03-05T03:01:00.000+04:002009-03-05T03:01:00.000+04:00චමිල මල්ලිමම මෙතන කොපි කරන දේවල් කවුරු විසින් කුමන...චමිල මල්ලි

මම මෙතන කොපි කරන දේවල් කවුරු විසින් කුමන ආකාරයකින් හෝ නැවත කොපි කර මිනිසුන් අතරට යැවීම මම ඉතාම අගය කරනවා.

මගේ නිර්මාණ හෝ මවිසින් උපුටන අන් අයගේ නිර්මාණ ද එලෙස නිර්මාණය කරන්නට හේතුව ද මිනිසුන්ගේ කියවීම සහ මිනිස් ක්රියාකාරිත්වයකට බැවින් ඒවා ඒ අරුතින් වඩාත් මිනිසුන් වෙත ගෙන යාමෙ ඔනෑම කෙනෙකුගේ අභිප්‍රාය මගේ සතුටට හේතු වෙ.

උපුටා ගැනීමට සියලු අවසර සියල්ලන් වෙත ඇත.ඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-20758774888431254702009-03-04T23:17:00.000+04:002009-03-04T23:17:00.000+04:00ඔබගේ බ්ලොග් එකේ පලවෙන කවි උපුටා ගන්නවානම් කුමක්ද ක...ඔබගේ බ්ලොග් එකේ පලවෙන කවි උපුටා ගන්නවානම් කුමක්ද කල යුත්තේ?
උදාහරණයක් ලෙස ඊමේල් වලින් සංසරණය කිරීම සඳහා?පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-46993972246543039852009-02-12T10:36:00.000+04:002009-02-12T10:36:00.000+04:00මට මතකයි මීට අවුරුදු දෙක තුනකට ඉස්සර මාත් එක්ක වැඩ...මට මතකයි මීට අවුරුදු දෙක තුනකට ඉස්සර මාත් එක්ක වැඩ කළ දකුණු අපි‍්‍රකානු ඉංජිනේරුවෙක් එයා සුදු ජාතිකයෙක්. නම පිලිප් වැන් ස්ටාඩන්. එයා මා එක්ක ගොඩක් කලක් වැඩ රාජකාරි කලත් නොයෙක් දේ බෙදා හදා ගත්තත් එක දෙයක් මම නොදැන සිටි බව එයා මට කීවෙ එයාගේ රාජකාරි කාලය ඉකුත් වී අපෙන් සමුගන්නට ඔහු සූදානම් කළ සාදයක් දවසේ. සාමාන්‍යයෙන් එයා අඳින්නෙ අත් කොට කමිස ඒවා වැළමිට ගාවට දිග ටිකක් අසාමාන්‍ය විශාලත්වයෙන් යුත් ඒවා. අපි කිසි කෙනෙක් කවදාවත් එයාගෙ අත් දෙකයි මුහුණයි හැරෙන්න කිසිම ශරීරාංගෝපාංග දැකලා තිබ්බෙත් නැහැ.එහෙම දකින්න එක්කො අපි එකට මුහුදක ජලාශෙක නාන්නවත් එපාය. නමුත් එහෙම අවස්ථාවක් එ ගත කළ කාලය තුල උදා වුනෙත් නැති නිසා එදා සාදයෙ දි ඔහු සිය කමිසය ඉවත් කළ මත්තෙන් අපට දිස්වුනේ වැළමිටට අගල් කීපයක් දක්වා සහ බෙල්ලෙ පපුවේ බොත්තම් කාසයෙන් අවසන් වන ස්ථානය දක්වා මුළු උඩුකයම විවිධ පච්චවලින් අලංකාර වී ඇති සැටියකි.

සාදයේ හුන් සියල්ලන් එතුවක් කල් ඇසුරු කළ සහෘදයාගේ සැබෑ රුව දුටුවෙ එදාය...ඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-89847452364538250432009-02-12T09:18:00.000+04:002009-02-12T09:18:00.000+04:00මේ "ධර්ම චක්‍රය" කිය වූ පසු මටත් මෙවන් සිද්ධියක් ම...මේ "ධර්ම චක්‍රය" කිය වූ පසු මටත් මෙවන් සිද්ධියක් මතක් වුනා. මා වෛද්‍ය ශිෂ්‍යයෙක්ව සිටි සමයේ එක් ප්‍රායෝගික ශල්‍ය වෛද්‍ය පන්තියක ශල්‍ය වෛද්‍ය විශේෂඥ තුමා ශල්‍යකර්මයක් කරන අන්දම අපට පෙන්වීය. ශල්‍ය කර්මය හර්නියා නම් වූ ආබාධයටය. ඒ හැඩිදැඩි පුරුෂයෙකි. හැඩිදැඩි වුවද, ඔහු සිහිය සම්පූර්ණයෙන්ම නැති කරන ලෙස ඉල්වීය. නිර්වින්දන වෛද්‍යතුමා ඔහුගේ ඉල්ලීමට එකඟ විය. ගාම්භීර රැවුලකින් යුතු ඒ පුරුෂයා දුටුවන් බිය ගැන්වීමට සමත් විය. සිහිය නැති වූ පසු ඔහුගේ ඇඳ සිටි වස්ත්‍ර ඉවත් කරන ලදී. ඒ සමගම නිර්වින්දන වෛද්‍ය තුමා අපට පෙන්වූ දැයින් සිනහ ආ නමුත්, තහනම් බැවින් සිනහ නොවී සිටීමට සිදු විය. ඒ පුරුෂයාගේ කලවා වල එකිනෙකා දෙසට වැඳ ගෙන සිටින පච්ච කොටන ලද නිර්වත් ගැහැණු රූ දෙකකි. නිර්වින්දන වෛද්‍ය තුමා කී දෙය මෙහි ලියන්නට අපහසුය.සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.com