tag:blogger.com,1999:blog-7379022571626077035.post2659593754303364060..comments2023-09-19T18:31:56.993+04:00Comments on වචන ටැක්සි: ඔබ සමග මා සොවෙනි.ඩෝසන්http://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7379022571626077035.post-69863615075313336662012-08-29T07:31:41.841+04:002012-08-29T07:31:41.841+04:00කවි කියෙව්වට කොමෙන්ට් දාන්න තරම් තෙරෙන්නේ නෑ කියලා...කවි කියෙව්වට කොමෙන්ට් දාන්න තරම් තෙරෙන්නේ නෑ කියලා හිතෙන නිසා සාමාන්‍යයෙන් මම කෙමෙන්ට් කරන්නේ නෑ... ඒත් මේ වදන් පෙල පළමුවෙනි වතාවට කියෙව්වම මගේ නෙතට කදුලක් නැඟුනා.. සිද්ධිය සම්බන්දයෙන් නම් හාංකවිසියකවත් දැනුමක් මට නෑ... ඒත් වදන් පෙල අපූරුයි කියන්න හිතුනා....හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-31591824908565118452012-08-29T07:12:04.575+04:002012-08-29T07:12:04.575+04:00රත්න ශ්‍රී මහතාගේ බිරිඳගේ වියෝව ගැන මට සැල කර සිටි...රත්න ශ්‍රී මහතාගේ බිරිඳගේ වියෝව ගැන මට සැල කර සිටියේ ධනුෂ්කා ය. ඔහුගේ වදනින්ම නිදිවර්ජිතව ඈ අස සිටි අයුර සහ ඊට පසු දින ඈ ඔහු තනිකර නික්ම යෑම ගැන එදා ධනුෂ්කා කියන විට දැනුන හැඟීම මේ අකුරු කියවන කල මට අද ද දැනෙයි..! Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-4050049845400451472012-08-29T02:59:43.956+04:002012-08-29T02:59:43.956+04:00ඒ කියන්නේ ඔහුගේ කෙකෙන් මැරිලා කියන එකද දැන්? හරියට...ඒ කියන්නේ ඔහුගේ කෙකෙන් මැරිලා කියන එකද දැන්? හරියටම තේරුනේ නැහැ සහෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-33270671922614532522012-08-28T09:26:36.781+04:002012-08-28T09:26:36.781+04:00තේරුනේ නැහැනේ අනේ ...!!!
තේරුනේ නැහැනේ අනේ ...!!!<br />රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.com