tag:blogger.com,1999:blog-7379022571626077035.post1470678754071685058..comments2023-09-19T18:31:56.993+04:00Comments on වචන ටැක්සි: "මිලි ග්‍රෑම් දහසේ ඩොලිප්‍රෑන් පෙත්ත"*ඩෝසන්http://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-7379022571626077035.post-77137832362940600922011-08-24T23:46:03.627+04:002011-08-24T23:46:03.627+04:00@Sujeewa,
ඔව්, රූපිකව ඔබ ගත් වෑයම අසාර්ථක නෑ. ඒක...@Sujeewa,

ඔව්, රූපිකව ඔබ ගත් වෑයම අසාර්ථක නෑ. ඒක හරිම ලස්සන යෙදුමක්. එකඟයි ඉලක්කම්වල අදාලත්වයක් නැති බවට... :)

මට හිතුන දේත් කෙටියෙන් ලියා තබන්නම්.

සාමාන්‍ය පිළිගැනීම ජීව සෛල තුළ සිදුවන රසායනික ක්‍රියාවල එන්ට්‍රොපිය ක්ෂය වීමක් හරහා ඒවා මරණය කරා එළඹෙන බවයි. ජීව සෛලවලට අදාලව මට ඒක එතරම් පැහැදිලි නෑ නමුත් මට එකපාරටම හිතුනේ එන්ට්‍රොපිය සම්බන්ධ මේ මතය ඔබ කවියේ රූපිකයට භාවිතා කළා යැයි කියා නොවේ. මා සිතුවේ එන්ට්‍රොපිය ශූන්‍ය වන උෂ්ණත්වයක් කරා සිරුර ගමන් කළා යන අරුතින්. එම උෂ්ණත්වය නිරපේක්ෂ ඒකකයෙන් සියළු අත්යාංශු සිය චලිතය නවතා ලන උෂ්ණත්වය වන නිසා එය අප්‍රායෝගික උෂ්ණත්ව ලක්ෂ්‍යක් ලෙසයි මට පෙණුනෙ. එකම ස්ටේට් එකක් පවතින තත්වයට අංශුවක් පත් වූ විට එහි අවුල අතුරුදන් වන නිසා එන්ට්‍රොපිය ශූන්‍ය වෙන බැව් ක්වොන්ටම් භෞතිකය තුළ කියැවෙනවා. එබඳු තත්වයක් ඇති කරවන උෂ්ණත්වය බොහෝ පහළ අගයක් බැවිනුයි මට කාමර උෂ්ණත්වයක සිදුවීගෙන යන මරණය සමග එය ගලපා ගන්නට දුෂ්කර වුණේ. සංවෘත හුදකලා පද්ධතියක නම් එන්ට්‍රොපිය වැඩිවෙමින් පවතින රාශියක් මිසක් අඩුවෙන දෙයක් නොවෙයි එන්ට්‍රොපියේ ගණිතමය පසුබිමට අනුව.
විශ්වයේ අවසානය එන්ට්‍රොපි සංකල්පයෙනුත් විග්රහ කළ හැකි වීමත් වැදගත්.
කොහොම වුණත් මේ කෙටි කවියට මම කැමති යමක් නැවත සිතන්න ට පොළඹවන සුළු එහි අන්තර්ගත ගුප්ත බව නිසයි.DawsonPhttps://www.blogger.com/profile/09490896121173115657noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-37148145117509812342011-08-24T22:56:58.354+04:002011-08-24T22:56:58.354+04:00@Hermitian;
100% ගැලපෙන්නේ නැහැ.
කොහොමත් මගේ කත...@Hermitian;

100% ගැලපෙන්නේ නැහැ.

කොහොමත් මගේ කතාව තාපගතිකයේ තුන්වන නියමයේ දිගුවක් ගැන.

අවසානයේ ඉතිරි වන්නේ අතිශයින් අඳුරු අධික ලෙස රත්වූ අක්‍රිය විශ්වයක් හෙවත් විශ්වයේ කවන්ධය.

උණුහුම ඇරෙන්නට ඉතිරිය ගැලපේ. ඉලක්කම් සමාන කිරීමක් නොවේ මෙටෆෝ එකක් විතරනේ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-61213595921237206122011-08-24T20:34:09.681+04:002011-08-24T20:34:09.681+04:00මරණයේ සොඳුරු , එළිපත්ත ළඟට
සඳ සමඟ ඇවිද ,
සඳ සමඟ ඇ...මරණයේ සොඳුරු , එළිපත්ත ළඟට
සඳ සමඟ ඇවිද ,
සඳ සමඟ ඇවිද ,
සඳ සමඟ ඇවිද ,
සඳ සමඟ ඇවිද ,
නෙත් පේන මානේ , අත ළඟම මරණෙ
තවම ඇවිදිමිය
සඳ සමඟ ඇවිද,
සඳ සමඟ ඇවිද ,
සඳ සමඟ ,...... සඳ ..සඳ....
පෙනී පෙනී නෙතට
සොඳුරු මරණය ද
දුර ඇයිද මටම

මරණය , රමණය කරන්නට
අවසර දෙන්න බැරිලු දැන්ම........
තව තව ලියන්න
තව කලක් ඉන්න....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-85685466876127748912011-08-24T14:50:31.486+04:002011-08-24T14:50:31.486+04:00ස්තුතියි කේඒ-මුචා සහ කොකා.

කොකාගේ කවියට මම කැම...ස්තුතියි කේඒ-මුචා සහ කොකා.

කොකාගේ කවියට මම කැමති විශේෂයෙන් තාප ගතික විද්‍යාවේ නියමයන් රූපිකව කවියක එලීම ට දරපු උත්සහය නිසා.

ඒ වුනත් තාප ගතිකයේ තුන්වෙනි නියමය නම් මරණයට අදාල වෙන විදිය එතරම් ලේසි වැඩක් නොවෙයි කල්පනාවට ගන්න එක, අපි ජීවත් වන උෂ්ණතවයන් එක්ක සසඳද්දී...DawsonPhttps://www.blogger.com/profile/09490896121173115657noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-71959802608985400132011-08-24T13:59:25.342+04:002011-08-24T13:59:25.342+04:00මං මංජුලට බූන්දියේ දාපු උත්තරේ මෙන්න.
-----------...මං මංජුලට බූන්දියේ දාපු උත්තරේ මෙන්න.

ඇඳ ළඟ කියන ඔරසන්
බීප් බීප් හඬකින්
පින පව දෙපස ලා
එකවුන්ට් බැලන්ස් කරමින්
පල්සය සෙමින් මියයන

කෙටි බීප් හඬ නැවතී
තාප ගතික විද්‍යාවේ
තුන්වෙනි නියමය
මහ හඬින් කෑ ගසනට
නිමේශයකට පෙර

අවසන ඉතිරි වනුයේ
විශ්වයෙ කවන්ධය
උණුහුම තවම රැඳී මුත්
අන්ධ අඳුරු
ආලෝකය යලි නොයෙන

සුදු රෙද්දකින් වැසී ගියSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-61989649339042817422011-08-24T11:38:19.421+04:002011-08-24T11:38:19.421+04:00නියමයි නියමෙනුත් නියමයි!නියමයි නියමෙනුත් නියමයි!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-47935995708361894252011-08-24T11:32:39.761+04:002011-08-24T11:32:39.761+04:00Ispirithala Sithiwili newatha oba atha path wewa!
...Ispirithala Sithiwili newatha oba atha path wewa!
Online a kisiwek seline bata dige awe nethi...
Ow...
eththa nam e katawath one wunath enna bari... :)kAnoreply@blogger.com