Wednesday, January 28, 2009

ඔක්තෝබරයේ මතකයන්-1 කොටස

ඔක්තෝබරයේ මතකයන්
Glimpses of the Revolution
සමාජවාදී ශිෂ්‍ය සංගමය ප‍්‍රකාෂිත එම නමින් වූ පොත් පිංචෙන් උපුටා ගන්නා ලදී.

බෙසී බීටි

ඇමෙරිකානු ජාතික පුවත්පත් කලාවෙදිනියකි.

1917 ජුලි මස රුසියාවට පැමිණි ඇය මාස අටක් එහි ගත කළාය.
ද රෙඩ් හාර්ට් ඔෆ් රෂියා The Red Heart of Russia [ආසියාවෙ රතු හදවත] නමැති ඇයගේ කෘතිය 1919 දී ප‍්‍රකාෂයට පත් විය.

www.archive.org/details/redheartofrussia00beatrich

1-කොටස
කෙටිම කෙටි සටහන

2 කුළිය:

Southern Star Front said...

හලෝ ශ්‍රේෂ්ඨ අවංක මිනිසුනේ මෙකත් කියවන්න... ඔයාල කවදා හරි අහල තියෙනවද කාර්මික විප්ලවය ආපස්සට කැරකිලා ආයිමත් වැඩවසම් යුගයට ගියා කියළා? රුසියානු විප්ලවයට මොකද උනේ කියළා කවදාවත් ආයි හිතන්න ඔයාලට ඔ්න උනේ නැද්ද?

කරුණාකරල මෙකත් කියවන්න....

මම මේ ගැන යම් අධ්‍යයනයක සිටින හෙයින් ඒ සම්බනධයෙන් ඉදිරියටත් කතා කිරීමට කැමැත්තෙමි...
http://www.marxists.org/reference/archive/goldman/works/1920s/disillusionment/index.htm

our blog
http://southernsf.wordpress.com/

ඩෝසන් said...

ඒක තමයි

ඔයා දිගටම කතා කරගෙන යන්න.

කතා කරාම තමයි ලෝකෙ වෙනස් වෙන්නේ.

ඔක්තෝබර් විප්ලවය ගැන ආයෙම හිතන්න ඔන නිසා තමයි ඒ ගැන මෙ කරුණු කාරණා සොයාගෙන ටයිප් කරලා තියෙන්නේ.

මීටර් සීයක් වත් එක දිගට දුවන්නත් පුළුවන් වෙන්න ඔන නැත්නම් නිකම්ම කතා කර කර ඉන්න කතා පෙට්ටියක් බවට පත් වෙලා ලෙඩෙක් වෙන නිසා.

දැනුම තියෙන්නේ තැන් තැන්වල ඇවිත් වමාරල යන්න නොවෙයි කියල සදර්න් ස්ටාර් මහත්තය තෙරුම් අරගෙන ඒවා යහපත් සමාජයක් උදෙසා ආයෝජනය කරන්න.

වැඩ කරන්න.

අසීමිත ලෙස කැප කිරීම් කරන්න පුංචි කාලේ ඉඳලම පුරුදු වෙන්න.