Sunday, December 7, 2008

ऊ लज जे

වරදක්

එයද තුටු

වන්න කාරණයකි

මංගලයකි


මම

මෙ අක්ෂර

දැක බොහෝ කල්ය

නමුදු අරුතක්

බිහි කරනු පිණිස

ඇමුනුමක් කරනට තරම

දැනුමක් නැතිය

සුනරුතක පැටලෙනු වෙනුවට

අක්ෂරම විඳ ගනු මැනවැයි

පවසමි

අඳෝමැයි