Friday, November 7, 2008

ගම්මිරිස් ඇටේ-ඔළුවට වෙඩි තියන කවි -from boondi.lk (ප‍්‍රියන්ත කොඩිප්පිලි)

සේකරට

අත් ඇඳි නැති
පාලම උඩ
ලයනල්ට දාව උපන්
ප‍්‍රියන්තලාගේ පරපුරේ
එකෙක්මි
රාජතිලකලාගේ කාලේ
හිතින් අත ගාලා බලලා
ලයනල්ලත් පහුකරන්
පාලමෙනුත් නොවැටී
යන්න හරි අමාරුයි
සේකර...

ප‍්‍රියන්ත කොඩිප්පිලි

4 කුළිය:

buru said...

mokakda me gammiris eta kathava? mata eka therenne ne vagene...

Dawson Preethi said...
This comment has been removed by the author.
Dawson Preethi said...

Buru,

ගම් මිරිස් සැරයි
මෙ කවිත් ඒ වගෙයි
රස වින්දන දීලා නිදි කරවනව වෙනුවට
ඔලුව ඇතුලට වැදිලා වළං බිඳිනවා...

Dawson Preethi said...

පොතක් යනු ලෝකය පිළිබඳ සංස්කරණය කරන ලද අනුවාදයකි. ඔබ ඊට අකමැති නම් එය හැර දමා ඔබේම අනුවාදයක් යෝජනා කරන්න.

කවියෙකුගේ් කාර්යභාරය වන්නේ් නම්නොකළ දෙයට නම් තැබීමයි. බොරුව හෙළි දරවු කිරීමයි. තර්ක කිරීම ඇරඹීමයි. ලෝකයේ් හැඩය තීරණය කිරීමයි. ලෝකය නින්දට යාම වැළැක්වීමයි.

ලේ්ඛකයන් සහ දේ්ශපාලකයන් යනු ස්වභාවිකවම විරුද්ධවාදීන් ය. දෙවර්ගයම දඟලන්නේ් තමන්ට රිසි පරිදි ලෝකය හැඩ ගස්වන්නට ය. ඔවුහු එකම බිම් කඩක් දිනා ගනු පිණිස අරගල කරති.

සිතුවිලි අතිශයින්ම වේදනාකාරීවන විට හොඳම ඔසුව වන්නේ් වැඩ කරන්නට පටන් ගැනීමයි.

ලේ්ඛකයෙකුට එක හුදකලා කාමරයක සිට කළ හැකි දේ්, කිසිදු බලයකට ලෙහෙසියෙන් වනසාලිය නොහැකියි.


සල්මාන් රුෂ්ඩි

http://www.boondi.lk/